☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තියනවා......

    නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා කීවා. සෙනසුරාදා නිවාඩු ඕනෙලු. ක්ලාස් තියෙන්නේ සෙනසුරාදාලු.. :dull:
    අවුලක් නැද්ද? :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගොං වාහේ... :angry: :angry: :angry:
    කොල්ලොත් එක්ක කරන විහිලු වෙනයි. කෙල්ලක් එක්ක කරන විහිලු වෙනයි...
    යකෝ.. තෝ මට කුමාට අංකල් නෙමෙයි සීයා කීවත් අපි අනිත් පැත්තට විහිලුවක් කරලා පාඩුවේ ඉන්නවා. ඒත් මෙතන ඉන්න ගෑණු ළමයි වෙනයි ගොං හිපාටු ලොන්ත තොන්තු කොටලුවෝ... :angry:
    විහිලු කරපං සීමාවක් ඇතුලේ. උඹ කියන දෙයින් විහිලුවල ලක් වෙන කෙනාහේ හිත කොයි විදියට රිදෙනවද කියලා තෝ දන්නවැයි..?? :angry:

    FB Blocked... සැමණිය!!!!!!!
    දැං නටපං තෙයියත් තෙයියත් තා.. කියලා..
    නරියා!!!!

    යකෝ පැරිසවත් මෙච්චර කෑගැහුවේ නෑ.....:no:

    අර කුමා........ඔව්...බුවත් කෑගෑහුවේ නෑ:no:.....

    උඹ:confused::confused::confused::confused:??...... එක්කො ඕන නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා කීවා. සෙනසුරාදා නිවාඩු ඕනෙලු. ක්ලාස් තියෙන්නේ සෙනසුරාදාලු.. :dull:
    අවුලක් නැද්ද? :nerd:
    එතකොට ප්‍රස්නේ මේ ඉන්න ** ආගිරි ගාන්න ගන්න එක........!!!!:dull::dull::dull:
    ඒයාට නිවාඩු තියනවා මට නෑ..බ්ලා බ්ලා බ්ලා......
    අනේ මංදා බං......
    මට දැං නං මේන වහන්න හිතිලා තියෙන්නේ.....:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යකෝ පැරිසවත් මෙච්චර කෑගැහුවේ නෑ.....:no:

    අර කුමා........ඔව්...බුවත් කෑගෑහුවේ නෑ:no:.....

    උඹ:confused::confused::confused::confused:??...... එක්කො ඕන නෑ

    කුමා අහවල් එකකටද කෑ ගහන්නේ? උගේ ප්‍රොෆයිල් එකෙන් නෙමෙයිනේ උඹ පැරිසව හොයා ගත්තේ. මගේ එකෙන් නේහ්. ඉතිං මම තාමා යකෝව් කෑ ගහන්න ඕනා..
    වැරැද්ද උනේ මම උඹව ඇඩ් කරගත්තු නිසා නේහ්...
    වස්තරේ!!!! :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුමා අහවල් එකකටද කෑ ගහන්නේ? උගේ ප්‍රොෆයිල් එකෙන් නෙමෙයිනේ උඹ පැරිසව හොයා ගත්තේ. මගේ එකෙන් නේහ්. ඉතිං මම තාමා යකෝව් කෑ ගහන්න ඕනා..
    වැරැද්ද උනේ මම උඹව ඇඩ් කරගත්තු නිසා නේහ්...
    වස්තරේ!!!! :angry:

    ඒහ් උඹ ඇත්තටමද බොල ඔය කෑ ගහන්නේ... :confused::confused::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට ප්‍රස්නේ මේ ඉන්න ** ආගිරි ගාන්න ගන්න එක........!!!!:dull::dull::dull:
    ඒයාට නිවාඩු තියනවා මට නෑ..බ්ලා බ්ලා බ්ලා......
    අනේ මංදා බං......
    මට දැං නං මේන වහන්න හිතිලා තියෙන්නේ.....:dull::dull:

    :dull:
    සමයංද???
    අල්ලන් හිටපං අයියේ.. ඔය වගේ කාල එනවා කුජීත ග්‍රහයෝ කෙලින්න එද්දී... හෙට නර්සිං එකී උත්තරයක් කියාවි... බලමු.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek:

    මේක මට මෝල්ගසුත් පත්තුවෙන කාලයක් වගේ :sorry:

    වෙන්ඩ ඇති!!!
    :angry:
    ඒ නිසා කී බෝර්ඩ් එකට කොටන්න කලින් දෙපාරක් හිතලා කොටපං. මේක පබ්ලික් ෆෝරම් එකක්. උඹ කොටන ඒවා ඕන එකෙක්ට පේනවා එලියේ ඉන්න.. :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙන්ඩ ඇති!!!
    :angry:
    ඒ නිසා කී බෝර්ඩ් එකට කොටන්න කලින් දෙපාරක් හිතලා කොටපං. මේක පබ්ලික් ෆෝරම් එකක්. උඹ කොටන ඒවා ඕන එකෙක්ට පේනවා එලියේ ඉන්න.. :angry:

    11.gif
    :dull::dull:

    මං ඒක එච්චර ගැඹුරට හිතුවේ නෑ බං....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රයිඩරයො.. උඹ සැලෙන්න එපා බන්... උඹ මගේ එෆ් බී එකෙන් ගිහින් අබිලින් කම කරල ඕන එකක් හොයාගෙන දාපන් කෙල්ලො ගැන... අපි ඉතින් බෙදා හදාගෙන කන ජාතියක්නෙ සහෝ..

    පෙරාට නොසෑහෙන රිදිලහ් නේද බ්‍රෝ...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රයිඩරයො.. උඹ සැලෙන්න එපා බන්... උඹ මගේ එෆ් බී එකෙන් ගිහින් අබිලින් කම කරල ඕන එකක් හොයාගෙන දාපන් කෙල්ලො ගැන... අපි ඉතින් බෙදා හදාගෙන කන ජාතියක්නෙ සහෝ..

    පෙරාට නොසෑහෙන රිදිලහ් නේද බ්‍රෝ...

    ubawath ain karanna kale hari wage :frown: :P
    ohomada aiyala unama nangilawa balaganne ah? :dull: