☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    12552610_956529237715674_4133730373511093061_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ah kello ekka horen mal kadala akkita mattu unada? honda wede ubata :angry::dull::frown:

    pala pala,,,තොපිලට හිනා..තව ටිකෙන් ගෙදරින් කෑම ටිකත් ලැබෙන්නෙ නැති වෙනවා... එහෙම වුනානන් මටත් පැරිස් තමයි එන්න වෙන්නෙ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    heta udeta ewilla dodawai dena ithin ekek :rofl:
    ba ne aiye, ape teddya den full fit welane pera ekka..
    mata baya den twisted wage pera mage teddya wath narak karaida kiyala :dull::rofl:

    පැරිස්....:dull::dull::dull: මේ දැන්ම මේ මේ දැන්ම ටෙඩියට සීන් එක කියපන්.. දැනටමත් පරක්කුයිද දන්නෙ නැහැ.. උඹ මෙහෙ එද්දි ටෙඩිය සෑහෙන වෙනස් වෙලා ඉදියි... අනේ අපොයි.... :angry::angry::angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    pala pala,,,තොපිලට හිනා..තව ටිකෙන් ගෙදරින් කෑම ටිකත් ලැබෙන්නෙ නැති වෙනවා... එහෙම වුනානන් මටත් පැරිස් තමයි එන්න වෙන්නෙ...

    :rofl::lol: :lol:
    akkiwa podak awsanna oni ehenam :P muh wa dawasak dekak balu kuduwe dala thiyai ethakota :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hari yako den oya moona del gediyak wage koragena inna epa...
    gihin genen honda lanuwak mata kumarayawa gas bandinna oni :frown::dull:

    ඇයි දෙයියනේ මේ සිරිමත් වගේ අහින්සක මාව ගස් බදින්න යන්නේ.. ඔන්න කසාද බදින්න යනවනන් මම කැමතියි.. :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    hari yako den oya moona del gediyak wage koragena inna epa...
    gihin genen honda lanuwak mata kumarayawa gas bandinna oni :frown::dull:

    මැරවින් සිල්වා මතක් උනා මේකට:rofl::rofl::rofl::rofl:.....

    අර සමෘද්ධි නිලධාරිය ගස් බැන්ද එක මැවිල පේනවා.....කුමාව ආදේශ වෙලා...

    මැරවින්ට පැරිස් ආදේශ වෙලා:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes:

    සිරාවටම?

    උඹට බෝතලේ පෙනිල බේරෙයි...මං මේ බයේ ඉන්නෙ මට පෙරාව හීනෙන් පෙනෙයි කියල :baffled:

    යෙස්... තොපිලට අපි වගේ ඩයල් ලොවෙත් ආශ්‍රය කරන්න ලැබෙන්නෙ නැහැ.. අපි ඇල්වතුරත් නිවල බොන්නෙ... දණගහපිය....:angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස්....:dull::dull::dull: මේ දැන්ම මේ මේ දැන්ම ටෙඩියට සීන් එක කියපන්.. දැනටමත් පරක්කුයිද දන්නෙ නැහැ.. උඹ මෙහෙ එද්දි ටෙඩිය සෑහෙන වෙනස් වෙලා ඉදියි... අනේ අපොයි.... :angry::angry::angry:

    ow aiye mata baye ba :dull: mun denna den kiyonawa wedi... eda teddyata call karama kiyapi "man pera ekka call ekaka, passe gannam sudu" kiyala :dull::baffled: hena pvt talk den dennata thiyenne.. :baffled::dull::(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යෙස්... තොපිලට අපි වගේ ඩයල් ලොවෙත් ආශ්‍රය කරන්න ලැබෙන්නෙ නැහැ.. අපි ඇල්වතුරත් නිවල බොන්නෙ... දණගහපිය....:angry:

    මට වෙන මුකුත් කියන්න බෑ:no:...හෙට ඇවිත් ආයෙත් පන්තිය පටන් ගනියි:baffled:...

    ඇත්තටම ඌ මාව බ්ලොක් කරල යකූ:yes:....මං හිතුවේ විහිළුවට කිව්ව කියල:confused:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මැරවින් සිල්වා මතක් උනා මේකට:rofl::rofl::rofl::rofl:.....

    අර සමෘද්ධි නිලධාරිය ගස් බැන්ද එක මැවිල පේනවා.....කුමාව ආදේශ වෙලා...

    මැරවින්ට පැරිස් ආදේශ වෙලා:rofl:

    :rofl::rofl::rofl::lol:
    muhwa gas bendalath madi.. madu waligen thalanna oni :rofl: