price eka wadi ne bun.
80 ganan wala ekak thama thiyenawa mehe aaye ithin elama thama 
but u won't regret it80 ganan wala ekak thama thiyenawa mehe aaye ithin elama thama
![]()
KDK thamai machn. ape gedara thiyena okkoma fan awrudu 20kata wada paranai. thama gindara wage wada. daily use wenawa. razor danna wena eka witharai repair ekakata awe. gana poddak wadi unata eka balanna epa machn. patta gahanna puluwan brand ekak thamai
Pedestal Fan ekak ganna ona. Gedara thiyena hoda brand ekak model ekak ekka kiyapalla. Inovax eka hodai da?
mistral, sisil, KDK, singer , inovax, wage thamai baluwe

innovex telesonic ehema nam banna epa bn. KDK thama otanin nam hoda. KDK japanese brand ekak ne. e quality eka thiyenawa.
Innovax ගත්තොත් උබට දම්රෝ කස්ටමර් කෙයා එක ටෙස් කරල බලන්න අවස්ථා කිහිපයක්ම ලැබෙනව. අයි හැඩ් 2 Innovax ෆෑන්ස් දවසට පැය 5ක් අනිව වැඩ කරා. අන්තිමට අබාන්ස් එකට දෙකම දීල "Airmate" දෙකක් ගත්ත (4500x2) රුපියල් 2000ක් අඩුකරා Innovax දෙකට. එළකිරි වගේ දෙකම වැඩKDK durable. Innovax review denna kawuruth nadda?
Innovax ගත්තොත් උබට දම්රෝ කස්ටමර් කෙයා එක ටෙස් කරල බලන්න අවස්ථා කිහිපයක්ම ලැබෙනව. අයි හැඩ් 2 Innovax ෆෑන්ස් දවසට පැය 5ක් අනිව වැඩ කරා. අන්තිමට අබාන්ස් එකට දෙකම දීල "Airmate" දෙකක් ගත්ත (4500x2) රුපියල් 2000ක් අඩුකරා Innovax දෙකට. එළකිරි වගේ දෙකම වැඩ