Epson L130 ගනින්. එහෙම නැත්නම් Canon G1010 ගනින්
Scaner එකත් ඕනි නම් Canon G2010 ගනින් , Print+scan+wifi හැම රෙද්දම තියන එකක් ඕනි නම් G3010 වගේ එකක් ගනින්
මේ ප්‍රින්ටර් වර්ග ඕනිම එකකට බාලම ඉන්ක් එක දැම්මත් ප්‍රින්ටර් එක වැඩ කරනවා