චරිත

sudu23

Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    මේ දවස්වල අලුත්ම කතාවනේ මේ නදීශා හේමමාලිගේ හෙලුව.මේකත් සුලේඛා ගේ වගේ ෆොටෝෂොප් වැඩැක් වෙන්න පුළුවන්.තවම එය එසේයැයි කියන්නට කල් වැඩිය.මොකද තවම ඒ පිළිබදව නදීශාගේ පාර්ශවයෙන් කිසිවක් ප්‍රකාශ නොවීම නිසා.

    මේ පිළිබදව නදිශාගෙන් විමසා සිටියහොත් බොහෝ විට දෙන පිළිතුර විය හැක්කේ ලිංගික අසහනකාරයන් ,කුහකයන් ගෙ වැඩක්.ඔවුන් එයින් තෘප්තියක් ලබනවනම් එය මං කරගන්නා පිනක් ලෙස ප්‍රාකාශ කිරිමට පුළුවන්

    තමන්ගේ වෙබ් අඩවිය ජන්ප්‍රිය කරගැනිම like වැඩිකරගැනිම සදහා මෙවා කරනවා.එමගින් තව කෙනෙකුගේ කීර්ති නාමයට ද යම් කැළළක් ඇති වෙනවා.එය වලක්වා ගැනිමට නොහැක.

    අනාගතයේ දී ද මෙවනි දේ සිදුවිය හැකිය.හෙට හෝ අනිද්දා තවත් නිළියකගේ අසභ්‍ය පොටෝ ඇතිබව පවසමින් like ලබා ගැනිමට තවත් අය උත්සහ කරනු ඇත.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ පිළිබදව නදිශාගෙන් විමසා සිටියහොත් බොහෝ විට දෙන පිළිතුර විය හැක්කේ ලිංගික අසහනකාරයන් ,කුහකයන් ගෙ වැඩක්.
    ඕවගේ එකක් පිටවුනොත්, ඇත්ත වුනත් බොරු වුනත් හැමෝම කියන්නේ මේකමයි. :P
    ඇත්තටම ඇයි ඒ? :D
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    aneeee okoma heluwen idala meka ivarayak karapanko.mona magulakda

    අම්මපා ඔවු.හැම මගුලෙම තියෙනවා සුලේඛා ගේ ලික් වුනා කියලා.දැන් තියෙනවා නදිශා ගේ bra විසිවෙලා කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    මේ දවස්වල අලුත්ම කතාවනේ මේ නදීශා හේමමාලිගේ හෙලුව.මේකත් සුලේඛා ගේ වගේ ෆොටෝෂොප් වැඩැක් වෙන්න පුළුවන්.තවම එය එසේයැයි කියන්නට කල් වැඩිය.මොකද තවම ඒ පිළිබදව නදීශාගේ පාර්ශවයෙන් කිසිවක් ප්‍රකාශ නොවීම නිසා.

    මේ පිළිබදව නදිශාගෙන් විමසා සිටියහොත් බොහෝ විට දෙන පිළිතුර විය හැක්කේ ලිංගික අසහනකාරයන් ,කුහකයන් ගෙ වැඩක්.ඔවුන් එයින් තෘප්තියක් ලබනවනම් එය මං කරගන්නා පිනක් ලෙස ප්‍රාකාශ කිරිමට පුළුවන්

    තමන්ගේ වෙබ් අඩවිය ජන්ප්‍රිය කරගැනිම like වැඩිකරගැනිම සදහා මෙවා කරනවා.එමගින් තව කෙනෙකුගේ කීර්ති නාමයට ද යම් කැළළක් ඇති වෙනවා.එය වලක්වා ගැනිමට නොහැක.

    අනාගතයේ දී ද මෙවනි දේ සිදුවිය හැකිය.හෙට හෝ අනිද්දා තවත් නිළියකගේ අසභ්‍ය පොටෝ ඇතිබව පවසමින් like ලබා ගැනිමට තවත් අය උත්සහ කරනු ඇත.

    අනුන්ට හෙණ ගැහුවත් තමන්ගෙ වැඩේ කෙරෙනවනං එච්චරයි කියලනෙ මිනිස්සු හිතන්නෙ..
    මං හිතන්නෙ පව් පිං ගැන විස්වාසයක් දැං නෑ.. දැං ලෝකෙ හරි දියුණුයි නේ.. වද්‍යාත්මක දේවල් විතරයි පිලිගන්නෙ.. පව් පිං වලට දැං කියන්නෙ මිත්‍යා මත කියල
     
    • Like
    Reactions: sudu23

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    තේරුනේ නෑ බ්‍රෝ

    ඕක මෙච්චර කාලෙකට කියල තියෙන දේවල් වලින් මට තේරිල තියෙන්නෙ දසමයයි :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    ඉතින් දැන් උයා මොකක්ද කියන්නේ අපිට? :P

    ඉතින් දැන් උයා මොකක්ද කියන්නේ අපිට? :P

    ඔහොම අහන්ඩ එපා බං උගෙන්... ඌ කියල තියෙන්නෙ වැදගත් දෙයක්..
    hiru gossip වගේ සයිට් වල යන්නෙම අනුන්ගෙ පල් හෑලි
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනුන්ට හෙණ ගැහුවත් තමන්ගෙ වැඩේ කෙරෙනවනං එච්චරයි කියලනෙ මිනිස්සු හිතන්නෙ..
    මං හිතන්නෙ පව් පිං ගැන විස්වාසයක් දැං නෑ.. දැං ලෝකෙ හරි දියුණුයි නේ.. වද්‍යාත්මක දේවල් විතරයි පිලිගන්නෙ.. පව් පිං වලට දැං කියන්නෙ මිත්‍යා මත කියල

    Ay ban cause and effect kiyala scientific theory ekak tiyenne:yes::yes:
    Albert Einstein neda oka kiyala tiyenne?:confused:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    අනුන්ට හෙණ ගැහුවත් තමන්ගෙ වැඩේ කෙරෙනවනං එච්චරයි කියලනෙ මිනිස්සු හිතන්නෙ..
    මං හිතන්නෙ පව් පිං ගැන විස්වාසයක් දැං නෑ.. දැං ලෝකෙ හරි දියුණුයි නේ.. වද්‍යාත්මක දේවල් විතරයි පිලිගන්නෙ.. පව් පිං වලට දැං කියන්නෙ මිත්‍යා මත කියල

    අනතිමට ගුප්තයි කියයි