කෝපිකඩේ ටෙලි නාට්‍යයේ “එන්සිනා” චරිතයෙන් රසික රසිකාවින් අතර ජනප්‍රියත්වයට පත්වුනු සුසිලා කූරගම මහත්මිය බරපතල ලෙස රෝගාතුරවෙලා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඇය මේ වෙනකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියලා තමයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
සුසිලා කූරගම මහත්මිය එළාර දුටුගැමුණු, හේමමාලි, සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලින් වේදිකා රංගනයට ඇවිත් “දිපාංජලී” චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට ආපු නිළියක්.
ඒ වගේම ගිම්හානේ ගීනාදේ, රත්නා, මුවන්පැලැස්‌ස, අජාසත්ත, වෙඩි වගේ වැඩ වැනි චිත්‍රපට හැටක පමණ චරිත නිරූපණය කරලා තියෙනවා.
සුසිලා කූරගම මහත්මිය සරපිනාගේ වළව්ව, දියසේන, උපදින්න සකුන්තලා, රොඩී කෙල්ල නාට්‍ය නිෂ්පාදනය කරමින් ඇය නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කළා.
gossipking