අඩෝ මූ මොකෙක්ද බන්??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ මූ මොකෙක්ද බන්??


    මේකා මොකෙක්ද බන් මෙහෙම කතා කරන්න?? :frown::frown:
    ඉවර වෙනකල් බලපල්ලා,, මහ ලොකු මාධ්‍යෙව්දියො කියලා මුන්ට පුළුවන්ද බන් මෙහෙම කතා කරන්න... :angry::angry:







    PMNBB3D.jpg
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    උබ ටොයියෙක් ද...කියපන්කො වැරැද්ද..ලොකෙ ප්‍රථම සහ එකම උත්සවෙ වෙන්න ඇති කෑලි වලට තියෙන
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    අනේ මන්දා මුන් මේ රටට මොනා කරන්න හදනවද කියලා..චන්දෙ දීපු අයම තමා දැන් එහෙම අහන්නේ..
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ එතකොට ජනාදිපති තුමා අවුවෙ කර වෙන්න ඕන කියලද උඹලත් කියන්නෙ,:frown::frown:,
    මේකද යකෝ යහපාලනේ,, :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    අර පොන්නයටයි පබයටයි අව්වේ හිටන් ඉන්නත් අමාරුයි වගේ.හමුදාවේ කොල්ලොත් ඔතන අව්වේ හිටන් ඉන්නවනේ. හමුදාවේ එවුන් විදින සහ විදපු දුකෙන් අංශු මාත්‍රයක් මුන්ට දරා ගන්න බෑ. මුන් දන්නේ ඒ මිනිස්සු කරපුවා හෑල්ලු කරන්න විතරයි. සරල අඩු වියදම් ජනාධිපති නිදහස් දවසේ අඩු වියදම් සංස්කෘතික උත්සවෙකුත් තියනවලු....
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොකද්ද බන් මේකේ වැරැද්ද?
    ඌ ඇත්තනේ කියන්නේ :oo:

    ඉතින් ඇත්ත නේ යකෝ

    පුළුවන් නිසානේ බං..

    ඌ ඔය යසට කතාකරන්නේ..

    උබ ටොයියෙක් ද...කියපන්කො වැරැද්ද..ලොකෙ ප්‍රථම සහ එකම උත්සවෙ වෙන්න ඇති කෑලි වලට තියෙන

    මූ කියන කතාවේ වරදක් නෑනේ බං. :dull::dull:

    :yes::yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mu wage epa karapu president kenek nodakin ban mu awurudu 10k idala giyath minisunta mu president kiyala mataka nethi wei.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    අර පොන්නයටයි පබයටයි අව්වේ හිටන් ඉන්නත් අමාරුයි වගේ