බය වෙන්න එපා සහෝ උබට කිසි අවුලක් පෙන්න නැහැ, ගොඩක් තැන් වල අහලා තියෙනවා, මනසික ගැටලු තියෙන අයට ගස්ටික් තියෙනවාලූ, මෙකයි ඇත්තම කතාව , යාලූවො ඉස්සරා ගුඩුස් එකක් අරිනවා, වාතයක් යවනවා, උඩ පැන පැන, ඉතින් උන් බැනැ බැන ඉන්නවා, එහෙම අඩුරන්නේ නැති උන් ඉස්සර කරන්න බැහැ, ගියොත් වස නොන්ඩිය, ඔකනේ සමන්‍ය දෙය. උබටත් එහෙමටි අදුරන්නේ නැති කෙනෙක්, ඉස්සරා ගැස් එක උගුර අවම , ඉන්න බැහැ ඉතින් එක්කෝ එයා තේරුම් ගන්න ඔන , නැත් නම් එක්ස්කියුස් කරන්න ඔන නේ, ඔෆිසියේ අදුරන උන් ඉන්නවා නම් බය වෙන්න එපා .
මටත් ගැස්ටික් ඇවිල්ලා දැනට අවුරුදු 8-9 කට විතර කලින් , මම දන්නවා උබ විදින දුක, මට මූල් ම අවදිය උගුරට අවම බඩ පිච්චිලා ගුරත් පිච්චිලා යන්නේ , මම ඉතින් ෆාමර්සියේ මෙහෙත් තියෙනවා ගැස් එක එද්දි බොන එකකුයි හපලා කන එකකුයි, ඔක ගත්තා, ඊට පස්සේ කැම කැවා හොදට , එලවෙල් කරලා ගෙදර හිටිය කාලේ ඔහේ දවල් වෙනකන් කොම්පුටර් එක ඉස්සරහා, කන්නේත් නැහැ , ඔකයි මට්ට වුනේ , උබ හොද ඩොකෙක් ගෙන් හොද බෙහෙතක් ගනින් සහෝ බඩ වැල් හොදටම තුවාල වෙලා ඇත්තේ, කන්නේ නැතුව ඉදලා , ඔය කැම දිරවන එනසයිම නිකන් හැදි හැදි, උබට 26 නේ අයියෝ අඩුවේ බන් බයව් එන්න එපා , මනසික ගැටලුවක් කරගන්න එපා මම , උඩින් කිව්ව සීන් එක තම්යි, ජය වෙවා !