manasika getaluwak help me ....

ranga150

Member
Jan 28, 2016
27
1
0
Hoda ayurweda doc kenek gawata palayan. sinhala beheth tamai owata hoda. uba bonawanm hari smoking hari karanawanm adama nawathtapn ubata oka hodakaragena jeewath wenna oninam.
man bonneth nehe smoking karanneth nehe , ayurweda doctor kenekgen beheth gaththa eth adu nehe ....
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බය වෙන්න එපා සහෝ උබට කිසි අවුලක් පෙන්න නැහැ, ගොඩක් තැන් වල අහලා තියෙනවා, මනසික ගැටලු තියෙන අයට ගස්ටික් තියෙනවාලූ, මෙකයි ඇත්තම කතාව , යාලූවො ඉස්සරා ගුඩුස් එකක් අරිනවා, වාතයක් යවනවා, උඩ පැන පැන, ඉතින් උන් බැනැ බැන ඉන්නවා, එහෙම අඩුරන්නේ නැති උන් ඉස්සර කරන්න බැහැ, ගියොත් වස නොන්ඩිය, ඔකනේ සමන්‍ය දෙය. උබටත් එහෙමටි අදුරන්නේ නැති කෙනෙක්, ඉස්සරා ගැස් එක උගුර අවම , ඉන්න බැහැ ඉතින් එක්කෝ එයා තේරුම් ගන්න ඔන , නැත් නම් එක්ස්කියුස් කරන්න ඔන නේ, ඔෆිසියේ අදුරන උන් ඉන්නවා නම් බය වෙන්න එපා .

මටත් ගැස්ටික් ඇවිල්ලා දැනට අවුරුදු 8-9 කට විතර කලින් , මම දන්නවා උබ විදින දුක, මට මූල් ම අවදිය උගුරට අවම බඩ පිච්චිලා ගුරත් පිච්චිලා යන්නේ , මම ඉතින් ෆාමර්සියේ මෙහෙත් තියෙනවා ගැස් එක එද්දි බොන එකකුයි හපලා කන එකකුයි, ඔක ගත්තා, ඊට පස්සේ කැම කැවා හොදට , එලවෙල් කරලා ගෙදර හිටිය කාලේ ඔහේ දවල් වෙනකන් කොම්පුටර් එක ඉස්සරහා, කන්නේත් නැහැ , ඔකයි මට්ට වුනේ , උබ හොද ඩොකෙක් ගෙන් හොද බෙහෙතක් ගනින් සහෝ බඩ වැල් හොදටම තුවාල වෙලා ඇත්තේ, කන්නේ නැතුව ඉදලා , ඔය කැම දිරවන එනසයිම නිකන් හැදි හැදි, උබට 26 නේ අයියෝ අඩුවේ බන් බයව් එන්න එපා , මනසික ගැටලුවක් කරගන්න එපා මම , උඩින් කිව්ව සීන් එක තම්යි, ජය වෙවා !
 
ranga150

Member
Jan 28, 2016
27
1
0
ඕක මටත් ඇතිවෙලා තියෙනවා
පුළුවන් තරම් මිනිස්සු ආශ්‍රය කරපන්
ලෙඩේ හරියන්නේ නැත්තන් psychiatrist කෙනෙක් හම්බ වෙයන්

mata thethigemmak apuhama meka wedi wela katha karaganna beriwa yanawa , eka nisa man social nehe . oya kohomada meka adu kara gaththe
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow shy thiyenawa,bayath thiyenawa ,ow thaniyen thama enne godak welawata , mata me dewal thiyenne mata theti gemmak apuhama auto gastic godak wedi wela mata kathakara ganna beri wenawa , eka nisa man social nehe , itin oyage amma meka adu karagaththe kohomada ....

    Matath oya scene eka tibila mama psychiatrist kenek channel karala beheth gaththa ban:yes::yes:.Dannan godak aduwela tiyenne:):yes:.Oya scene godak genes walinuth enawa ban:yes::yes:.Mehemai machan umbata oka lokuwatama balapaanawanan psychiatrist kenek hambuwela beheth ganna eka hondai.Baya wenna epa umbata pissu nemei tiyenne:no:.Gihin psy Docta okkoma scene eka kiyapan etakota eya beheth dei:yes::yes:.Hebai umba ee doctor kiyana widihatama tablets ganna one:nerd:.Kohomath umbata 2-4weeks waddi oya scene eka aduwei beheth walata!! Umba doctor nawattanna kiyanakan beheth ganna one digatama!! Mulin eka eka sideeffects tiyei mokada umbage body eka oya tablet ekata adjust wenna kal yana hinda.Eth maasayak witara yaddi umbata godak honda gathiyak danei:):yes:.
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    මටත් ගෑස්ට්‍රයිටීස් තියෙනවා බං..
    මට ඕක වැඩි උනාම කරකැවිල්ල හැදෙනවත් එක්ක..
    ඒත් ඕවා ගැන වැඩිය හිතන්න එපා..
    හිතනකොට ලෙඩ වැඩියි..

    ගෑස්ට්‍රයිටීස් වලට ඉංශ්‍රීසි බෙහෙත් හරියන්නෙ නැහැ..
    සිංහල බෙහෙත් කරපං..
    ඕක හොඳ කරන්න නම් බැහැ පාලනය කලොත් මිසක..
    හරියට වෙලාවට කාපං..
    තෙල් කෑම, පිටි කෑම අඩු කරපං..
    නිදිමරන්නෙ නැතුව ඉඳපං..
    එතකොට ඕක පාලනය කරගන්න පුළුවන්..

    සිංහල බෙහෙත් කඩවල ඇති
    භාෂ්කර ලවණ චූර්ණය කියලා කුඩක්..
    ඒකෙන් හැඳි දෙකක් නටන උණුවතුර කෝප්පයකට දාලා නිවුනම බීහන් පෙරන්නෙ නැතුව..
    ශංඛවටී ගුලි එක ගානෙ දවසට තුන්වතාවක් බීහන්..
    :yes::yes:
    mata aduwennehene bn , man beheth gaththa gaththa adu nehe ,man thel jathi piti kema monawath kannehe bn ....
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    බය වෙන්න එපා සහෝ උබට කිසි අවුලක් පෙන්න නැහැ, ගොඩක් තැන් වල අහලා තියෙනවා, මනසික ගැටලු තියෙන අයට ගස්ටික් තියෙනවාලූ, මෙකයි ඇත්තම කතාව , යාලූවො ඉස්සරා ගුඩුස් එකක් අරිනවා, වාතයක් යවනවා, උඩ පැන පැන, ඉතින් උන් බැනැ බැන ඉන්නවා, එහෙම අඩුරන්නේ නැති උන් ඉස්සර කරන්න බැහැ, ගියොත් වස නොන්ඩිය, ඔකනේ සමන්‍ය දෙය. උබටත් එහෙමටි අදුරන්නේ නැති කෙනෙක්, ඉස්සරා ගැස් එක උගුර අවම , ඉන්න බැහැ ඉතින් එක්කෝ එයා තේරුම් ගන්න ඔන , නැත් නම් එක්ස්කියුස් කරන්න ඔන නේ, ඔෆිසියේ අදුරන උන් ඉන්නවා නම් බය වෙන්න එපා .

    මටත් ගැස්ටික් ඇවිල්ලා දැනට අවුරුදු 8-9 කට විතර කලින් , මම දන්නවා උබ විදින දුක, මට මූල් ම අවදිය උගුරට අවම බඩ පිච්චිලා ගුරත් පිච්චිලා යන්නේ , මම ඉතින් ෆාමර්සියේ මෙහෙත් තියෙනවා ගැස් එක එද්දි බොන එකකුයි හපලා කන එකකුයි, ඔක ගත්තා, ඊට පස්සේ කැම කැවා හොදට , එලවෙල් කරලා ගෙදර හිටිය කාලේ ඔහේ දවල් වෙනකන් කොම්පුටර් එක ඉස්සරහා, කන්නේත් නැහැ , ඔකයි මට්ට වුනේ , උබ හොද ඩොකෙක් ගෙන් හොද බෙහෙතක් ගනින් සහෝ බඩ වැල් හොදටම තුවාල වෙලා ඇත්තේ, කන්නේ නැතුව ඉදලා , ඔය කැම දිරවන එනසයිම නිකන් හැදි හැදි, උබට 26 නේ අයියෝ අඩුවේ බන් බයව් එන්න එපා , මනසික ගැටලුවක් කරගන්න එපා මම , උඩින් කිව්ව සීන් එක තම්යි, ජය වෙවා !

    thanx macho
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    අඩේ.. කියන්ඩ තරම් විසදුමක් නම් දන්නේ නැහැ මචන්,සිටුවේෂන් එක ගැන පට්ට දුකයි..මොන මගුල උනත් ඉක්මනින් හොඳ කරගෙන හිතේ සතුටින් ඉන්න ලැබේවා කියල බොක්කෙන්ම පතනවා ඈ... ජය..!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan hoda doctor kenek balala yanna ethakota ledeta beheth dei. e wagema hitha sahallu karaganna pansalakata gihin.. baya wenna epa hamadema hariyai
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    Matath oya scene eka tibila mama psychiatrist kenek channel karala beheth gaththa ban:yes::yes:.Dannan godak aduwela tiyenne:):yes:.Oya scene godak genes walinuth enawa ban:yes::yes:.Mehemai machan umbata oka lokuwatama balapaanawanan psychiatrist kenek hambuwela beheth ganna eka hondai.Baya wenna epa umbata pissu nemei tiyenne:no:.Gihin psy Docta okkoma scene eka kiyapan etakota eya beheth dei:yes::yes:.Hebai umba ee doctor kiyana widihatama tablets ganna one:nerd:.Kohomath umbata 2-4weeks waddi oya scene eka aduwei beheth walata!! Umba doctor nawattanna kiyanakan beheth ganna one digatama!! Mulin eka eka sideeffects tiyei mokada umbage body eka oya tablet ekata adjust wenna kal yana hinda.Eth maasayak witara yaddi umbata godak honda gathiyak danei:):yes:.
    manasika doctorlagen beheth ganna bayay bn wena leda hedunoth ehema , meka wena widihak nedda adu kara ganna
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    අඩේ.. කියන්ඩ තරම් විසදුමක් නම් දන්නේ නැහැ මචන්,සිටුවේෂන් එක ගැන පට්ට දුකයි..මොන මගුල උනත් ඉක්මනින් හොඳ කරගෙන හිතේ සතුටින් ඉන්න ලැබේවා කියල බොක්කෙන්ම පතනවා ඈ... ජය..!!

    thanx macho
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    OMEZ කියල කරලක් තියෙනව කැමෙන් පසු බොන්න
    තව ගැවෙස්කෝන් කියල සිරප් එකක් තියෙනව

    නවලෝක එකෙ ඉන්නවා ශ්‍රියන්ත මෙන්ඩිස් කියල දොස්තර කෙනෙක් එයාට

    buddhistnam udey hawasa poddak hithen hari bawanaawak karanna

    Last edited:

    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    OMEZ කියල කරලක් තියෙනව කැමෙන් පසු බොන්න
    තව ගැවෙස්කෝන් කියල සිරප් එකක් තියෙනව

    නවලෝක එකෙ ඉන්නවා ශ්‍රියන්ත මෙන්ඩිස් කියල දොස්තර කෙනෙක් එයාට

    buddhistnam udey hawasa poddak hithen hari bawanaawak karanna

    ok machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata aduwennehene bn , man beheth gaththa gaththa adu nehe ,man thel jathi piti kema monawath kannehe bn ....
    උඹ සිංහල බෙහෙත් කරලා බලපංකො..
    කොහොමත් ඕනවට වඩා ලෙඩ ගැන හිතනකොට ලෙඩ වැඩියි..
    නැති ලෙඩක් ගැන උඹ නිතර හිත හිතා බයෙන් හිටියත් ඒ දේමයි..
    අන්තිමට ඒ ලෙඩේ හැදෙනවා ඇත්තටම..