☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :eek::eek:

    නෑ බං...උඹ එහේ යනව නම් කෝල් කරල වරෙන්

    යන්න නම් ඕනේ බන් ..එත් උන්ගේ ගෙදරින් ඇහුවොත් මට කොහොමද ආරංචි උනේ කියල ..උබටයි මටයි අච්චි ලගින්ම පෙට්ටි දෙකක් ලෑස්ති කරගන්න වෙනවා :baffled::baffled: එකයි ප්‍රශ්නේ :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යන්න නම් ඕනේ බන් ..එත් උන්ගේ ගෙදරින් ඇහුවොත් මට කොහොමද ආරංචි උනේ කියල ..උබටයි මටයි අච්චි ලගින්ම පෙට්ටි දෙකක් ලෑස්ති කරගන්න වෙනවා :baffled::baffled: එකයි ප්‍රශ්නේ :sorry::sorry:

    දැන් ටිකකට කලින් කිව්වේ කොහොමත් මරණෙට ටික ටික ළං වෙනවා කියලා:eek:....

    ඇයි මේ බය වෙලා දැන්:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නෙමෙයි සහෝ.. රංගුව තමයි. පොරගෙ රාජකාරිය තමයි ගල් කපන එක (මම කිව්වේ මැණික් ගල් කපන එක) පොරට ඉතින් ඒක පුරුද්දට ගිහින් ගෙදරදිත් අයියත් එක්කත් ඒකම කරනවලු එක ගේ කනවලු ගේ කුරුල්ලා වගේ.. දුකට, තරහට අනිත් උන්ට පද හදනවලු.. පව් අප්පා..
    මන් ජීවිතෙට මැනික් ගලක් කපල නෑ යකෝ...:angry: