☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එත් මේවගේ දේවල් ප්‍රසිද්දියේ කියන එක හරි නෑ නේද සහෝ :baffled::baffled:..ඔයා මෙච්චර විස්තර දන්නේ කොහොමද ඉතින් :rolleyes::rolleyes:

    :sorry::sorry::sorry:
    උබ විතරයි ඒක ගැන කල්පනා කරේ..මේ කුකුවා මට අයුතු යෝජනාවක් කරා පහු ගිය දවසක..මම බෑ කිවුව දවසේ ඉදන් අර කෝච්චි පේරා එක්ක එකතු වෙලා මට මඩ ගහනව බන්...මට හිතෙන්නේ උන් දෙන්නගෙත් මොනා හරි සීන් එකක් තියෙනවා:confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    දැන් ටිකකට කලින් කිව්වේ කොහොමත් මරණෙට ටික ටික ළං වෙනවා කියලා:eek:....

    ඇයි මේ බය වෙලා දැන්:lol::lol:

    එහෙ ගියොත් ආයේ ලංවෙන්න දෙයක් නෑ අවසානේ තමා :lol::lol::lol:
    මැරෙනවා කියල එහෙමත් මැරෙන්න පුළුවන් ද බන් ඉතින් :baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ විතරයි ඒක ගැන කල්පනා කරේ..මේ කුකුවා මට අයුතු යෝජනාවක් කරා පහු ගිය දවසක..මම බෑ කිවුව දවසේ ඉදන් අර කෝච්චි පේරා එක්ක එකතු වෙලා මට මඩ ගහනව බන්...මට හිතෙන්නේ උන් දෙන්නගෙත් මොනා හරි සීන් එකක් තියෙනවා:confused:

    හිතන්න දෙයක් නෑ බන් ..උන් දෙන්නගේ ඒ සින් එක නිසා තම අපිත් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ පුක් ගැට්ටට තියෙන ආදරේට :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙ ගියොත් ආයේ ලංවෙන්න දෙයක් නෑ අවසානේ තමා :lol::lol::lol:
    මැරෙනවා කියල එහෙමත් මැරෙන්න පුළුවන් ද බන් ඉතින් :baffled::baffled:

    :lol::lol:

    ඒ පැති වල එහෙම තමයි...කෙලින්ම වැටවල් වල තියන පොලු ගලවල ගහන්නේ....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හිතන්න දෙයක් නෑ බන් ..උන් දෙන්නගේ ඒ සින් එක නිසා තම අපිත් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ පුක් ගැට්ටට තියෙන ආදරේට :baffled::baffled:
    ඒක තමා බලපන් අද අයිස් ක්‍රීම් අරන් දෙනවලු...මම කුකුවා ඉන්න තැනට ගියාම ගනන් ගත්තේ වත් නෑ..අපිත් ගේ උනානම් සලකයි හොදට:rolleyes:
    :eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol:

    ඒ පැති වල එහෙම තමයි...කෙලින්ම වැටවල් වල තියන පොලු ගලවල ගහන්නේ....

    :lol::lol::lol:
    එකයි බන් මේ දවස්වල මරණේ ගැන වැඩිය කියවන්නේ .:lol::lol:.ගියත් මරණේ නොගියත් මරණේ
    මොනා කරන්නද මන්ද :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි ගියෝ... පස්සෙ එන්නන් :D

    11.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක තමා බලපන් අද අයිස් ක්‍රීම් අරන් දෙනවලු...මම කුකුවා ඉන්න තැනට ගියාම ගනන් ගත්තේ වත් නෑ..අපිත් ගේ උනානම් සලකයි හොදට:rolleyes:
    :eek:

    සලකන එකේ නම් ආයේ අහන්න දෙයක් නෑ බන් ..!! :baffled::baffled:
    ඉස්සරවෙලා අයිස් ක්‍රීම් වලින් පටන් අරන් පස්සේ ලොලිපොප් එහෙමත් අරන් දෙනවලු .:rolleyes::rolleyes: