උබ විතරයි ඒක ගැන කල්පනා කරේ..මේ කුකුවා මට අයුතු යෝජනාවක් කරා පහු ගිය දවසක..මම බෑ කිවුව දවසේ ඉදන් අර කෝච්චි පේරා එක්ක එකතු වෙලා මට මඩ ගහනව බන්...මට හිතෙන්නේ උන් දෙන්නගෙත් මොනා හරි සීන් එකක් තියෙනවා
එත් මේවගේ දේවල් ප්රසිද්දියේ කියන එක හරි නෑ නේද සහෝ..ඔයා මෙච්චර විස්තර දන්නේ කොහොමද ඉතින්
![]()




....






