අවජතකයිනි... මෙන්න වෙනස

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    aiyooooo

    :lol::lol::lol::lol::lol:

    Investigations karanna deyak na...Mu kalinma rata paava diila ivarai...
    Civil Minissu maruna gaane hoyanda ranila udavu karanavalu.

    Yako avurudu 30k sinhala civil minissu gaana hoyanna ennadda kiyala ahanna taram muta kondak nahane??:growl::growl::growl::growl::growl:

    Mahindagen paliganna kiyala hithan mun me paliganne raten....:(:(:(:(
     
    • Like
    Reactions: netlife007

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes::yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබයෙක් ජනාදිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා බන්.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    riginally Posted by ruchira55 View Post

    ඇනුම්පද කියව කියව නෙවෙයි උපේක්ෂාවෙන් අතඇරලා දාපන්.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
    වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.

    උෟ කොටියෙක් නෙමෙයි තමයි බන්. ඌ පබයෙක්. ඕන එකෙක්ට ඇවිත් ඌට ඇරල යන්න පුළුවන්. ඒකනේ උෟ හිටං ඉන්නේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම රනිල්ට කඩේ යනවා හෝ ගොටාට කඩේ යනවා හෝ නෙමෙයි මෙතන දෙපැත්තක් තියෙනවා ගොඪාගේ එඩිතරකම මා අගය කරන අතර රනිල්ගේ Diplomacyයත් එකසෙම අගය කරනවා. ඇත්තටම රනිල් ඉතාසුක්ශම ලෙස තමයි ගෙම දෙන්නේ මෙක තමයි රාජයත්‍රත්තිකබ්භාවය කියල කියන්නේ අමතක කරන්න එපා නිකම් හරි රනිල් බලය ඉන්න කාලයේ රොම ගිවිසුමට අත්සන් තාබා තිබුනෙනම් ගෙටා කතා කරන විදිහ මිට ගොඩක් වෙනස් එකක් වනනට තිබුනා.

    අපිට ප්‍රජාත්‍රන්තවාදය හරියන්නේ නැහැ මොකද අපේ බහුතරය නුගත් හැත්ත. විදෙශයත් එකෙක කටයුතු කරනකොට අපිවගේ පොඩි රටක් ඉතාමත්ම බුද්ධිමව කටයුතු කර යුතුයි නැතිනම් ගාඪාෆිට අත්වු ඉරණම ගොඨාබයට මිහිවිම අරුමයක් නොවනු ඇත. බය වෙන්න එපා අපි රැවුලයි කැදයි දෙකම බෙරගෙන සුද්දන්ට පාඩමක් උගන්වමු. එක දෙයක් රනිල් ඉනකල් ගොඨාබය හො රාජපක්ශවරු සිරබත් නොකනු ඇත. එය 8 වැනිදා මහින්දගේ දුරකතන ඇමතුමෙන්ම මානව ඔප්පු විය.

    Diplomacy එක කතාකරනවා නම් ඉතින් මට නම් Nelson Mandela තමයි පට්ටම පොර

    • Like
    Reactions: Nirmal1991

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අයියෝ මේ අදෝනා කවදා ඉවර්වෙයිද

    පොන්න අවජාතක බල්ලෝ.. තෝට මේක අදෝනාවක් වෙන්නැති...තොපිවගේ එවුන් බස් වලට යට වෙලා චප්ප වෙලා යන්න ඕනේ.. පර බල්ලෝ....:yes::yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අපිට ප්‍රජාත්‍රන්තවාදය හරියන්නේ නැහැ මොකද අපේ බහුතරය නුගත් හැත්ත. විදෙශයත් එකෙක කටයුතු කරනකොට අපිවගේ පොඩි රටක් ඉතාමත්ම බුද්ධිමව කටයුතු කර යුතුයි නැතිනම් ගාඪාෆිට අත්වු ඉරණම ගොඨාබයට මිහිවිම අරුමයක් නොවනු ඇත. බය වෙන්න එපා අපි රැවුලයි කැදයි දෙකම බෙරගෙන සුද්දන්ට පාඩමක් උගන්වමු. එක දෙයක් රනිල් ඉනකල් ගොඨාබය හො රාජපක්ශවරු සිරබත් නොකනු ඇත. එය 8 වැනිදා මහින්දගේ දුරකතන ඇමතුමෙන්ම මානව ඔප්පු විය.

    :yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපිට ප්‍රජාත්‍රන්තවාදය හරියන්නේ නැහැ මොකද අපේ බහුතරය නුගත් හැත්ත. විදෙශයත් එකෙක කටයුතු කරනකොට අපිවගේ පොඩි රටක් ඉතාමත්ම බුද්ධිමව කටයුතු කර යුතුයි නැතිනම් ගාඪාෆිට අත්වු ඉරණම ගොඨාබයට මිහිවිම අරුමයක් නොවනු ඇත. බය වෙන්න එපා අපි රැවුලයි කැදයි දෙකම බෙරගෙන සුද්දන්ට පාඩමක් උගන්වමු. එක දෙයක් රනිල් ඉනකල් ගොඨාබය හො රාජපක්ශවරු සිරබත් නොකනු ඇත. එය 8 වැනිදා මහින්දගේ දුරකතන ඇමතුමෙන්ම මානව ඔප්පු විය.

    :yes::yes::yes:

    thanks for the appreciation machan i love my country as they do but I should not act foolishly
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගාඩාෆිගේ වැරදි තියෙන්න පුලුවන් නමුත් ඔහුව බල්ලෙක් වාගේ මරාදැමු එක කිසිසෙත්ම මා අනුමත කරන්නේ නැහැ මේක තමයි තිරිසන් ඇමරිකානුවන්ගේ වෙනස උන් UN round table එකෙදි ලොකුවට Human Rights ගැන කතාකරනවා නමුත් යටින් ඩොලර් දිලා රාජය රයකයොන්වත් බල්ලෝවගේ මරණවා එවිතරක් නෙමෙයි ලොකයටම පෙන්වනවා.

    :sorry:

    හැබැයි මේවගෙම ගාඩාෆිට පනදෙන්න වගේ පොර ටොක්ස් දාපු පොරවල් ලිබියාවෙත් හිටියා නමුත් එක බල්ලෙක්ට බැරිවුනා තමන්ගෙම රටේ කියන මිනිස්සු ගාඩාෆිව බල්ලෙක් වගේ පාරේ ඇදන් යනකොට බෙරගන්න? ගාඩාෆි දැනගෙන හිටියානම් ඔච්චර මොඩා විදිහට ගෙම දෙන්නේ නැහැ ඉතා උක්ශමවයි ගෙම දෙන්නේ අද මොකද තෙල් මිල කෘතිමව පාලනය හරහා ඇමරිකානුවන් රුසියාව වට්ටන්න හදන්නේ? පුටින්ගේ පොර ටොක්ස් නිසා නෙවෙද?

    මම හිතන්නේ ලංකාවට ලොකයෙන් හුදකලාවෙන්න අවශ්යමනම් මුලින් අර්තිකමයම ශක්තිමත් විය යුතුයි. දෙවනුව අපට අවශ්ශය බලශක්තියත් අපේමනිශ්පාදනයන් තිබිය යුත්යි අඩුම තරමින් අපෙම කියලා කොස් දෙල් සහලින් අපි ස්වං පොශනය විය යුතුයි. අවෘත්ත අර්තිකයමය හැකියාවක් තිබිය යුතුයි.

    නමුත් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ බරහිට මොකද එතකොට ඔවුනට පාලනයක් නැතිවෙන නිසා. අනික් කරුන තමයි අපි හිතමු අපි අර්තිකමය වශයෙන් ස්වං පොෂනය වුනත් යුද්මය අතින් ඔවුන් අපිව මිලගට අක්‍රමණය කරනවා මෙතනදි තමයි ලොකයේ බල තුලනයක් අවශ්යවන්නේ. අපි හිතනවාට වඩා ලොකු ගෙමක් තමයි මෙක එක නිසා නිසි නායකයෙක් සිටිය යුතුයි සියල්ලම shape (shape නි්යාය) කරගෙන රට දියුනුව කරා රැගේන යන්න.