සිනමාව-Unfreedom 2015

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    i8XvgoG.png

    Unfreedom යනු 2014 වසරේ නිෂ්පාදිත Raj Amit Kumar විසින් අධ්‍යක්ෂණය කල ඉන්දියානු චිත්‍රපටයකි.මෙය ඉන්දියාව තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කලද නියමිත දිනයේ එනම් 2015 මැයි මස 29 දා උතුරු ඇමෙරිකානු රටවල ප්‍රදර්ශනය කරන ලදි.Faiz Ahmad Faizගේ කාව්‍යයක් වන "Ye Dagh Dagh Ujala" මෙම චිත්‍රපටයට තේමා වී තිබේ.Victor Banerjee, Adil Hussain, Preeti Gupta ආදීන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.



    Unfreedom (2014) Movie Poster

    h7BpbVX.jpg


    අධ්‍යක්ෂණය:Raj Amit Kumar
    නිෂ්පාදනය:Raj Amit Kumar
    තිරරචනය:Raj Amit Kumar,Damon J Taylor

    රංඟනය:Bhanu Uday
    Preeti Gupta
    Bhavani Lee
    Ankur Vikal
    Seema Rahmani
    Samrat Chakrabarti
    Danae Nason
    Andrew Platner
    Danny Boushebel
    Dilip Shankar
    Alyy Khan
    Kuldeep Sareen
    Shayan Munshi
    Swaroopa Ghosh
    Yash Kansara
    Rayvin Disla

    සංගීතය:Wayne Sharpe, Jesse Kotansky
    කැමරාකරණය:Hari Nair
    සංස්කරණය:Atanu Mukherjee
    බෙදාහැරීම: Dark Frames, 69 Productions
    නිකුත්කල දිනය:2015 May 29
    ධාවන කාලය:102 min
    රට:United States, India
    භාෂාව:English, Hindi



    කතා සාරාංශය


    නිව්යෝර්ක් සහ නවදිල්ලි යන නගර 2හි සිදුවීම් දෙකක් මූලික කරගෙන චිත්‍රපටය ඉදිරියට ඇදේ.ඒ තුල සමලිංගිකත්වය සහ ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධව කතා කෙරේ.

    නිව්යෝර්ක් නගරයට පැමිණෙන ඉස්ලාමීය මුලධර්මවාදියෙක් වන මුහම්මඩ් හුසෙයින්ගේ කාර්යය වන්නේ සාමකාමී ඉස්ලාමීය විද්වතෙක් වන Fareed Rahmani පැහැරගෙන ඝාතනය කිරීමයි.නවදිල්ලියේ වෙසෙන Leela Singh නම් තරුණිය තම නිවස හැරයන්නේ ඇගේ ද්විලිංගික පෙම්වතිය වන Sakhi Taylor පැහැරගෙන ඇයව විවාහ කරගන්නටය.


    Unfreedom 2015 Movie Trailer​



    Unfreedom - 2015 චිත්‍රපටය මෙතනින් බාගත කරගන්න.

     
    Last edited:
    • Like
    Reactions: Dineth1990