elakiri eke godak eun uwa dekala thiyenawa ane![]()
![]()
![]()
elakiri eke neme yodiye man kiuwwe game un danageewi kiyala
elakiri un witharane thama hariyatama danne miniha kokek kiyala 
elakiri eke godak eun uwa dekala thiyenawa ane![]()
![]()
![]()
elakiri eke neme yodiye man kiuwwe game un danageewi kiyala
elakiri un witharane thama hariyatama danne miniha kokek kiyala 
hi malliya good morningGoooooooooooooood Morning akkeeeeeeeeeeeee
අපරදේ......
නෑ නෑ...වහලමයි ගිහින් තිබුනේ![]()

tok tok.... gedara kauda?
අපරදේ......
අනිත් දවසේ සිහියෙන් වැඩක් කරපන්...![]()
.....
....
උබට කිවුවට මටත් ඔය ප්‍රශ්නෙම මටත් වෙනවා බන්..
ඒක පුරුද්දට වෙන දෙයක් වගේ.....
දවල්ට කෑමට යද්දි උනත් මගක් ගිහින් කල්පනා වෙනවා වහලද ආවේ නැද්ද කියලා....
මොකද දොර වහන්නේ ඒ සිහියෙන් නෙවෙයි...වෙන කල්පනාවක ඉඳගෙන....![]()

...අද උදෙත් එහෙම හිතුනා
..පහු ගිය දවසක වේලාසනත් ගියා බන් මම 
උබට කිවුවට මටත් ඔය ප්‍රශ්නෙම මටත් වෙනවා බන්..
හැමදාම ඔෆිස් ආවම හිතෙනව අයන් එක ඔෆ් කරල ආවේ නෑ කියල...අද උදෙත් එහෙම හිතුනා
..පහු ගිය දවසක වේලාසනත් ගියා බන් මම
![]()