Rs 7000 baduwak aragena nahen adana ubala wage anathayo laksha 30k dila car kohen gannada
Ridila ponz. kollange salli kadaganna bariwaaa dukeee
anee pala ponzz

UBALAWAGE HIGANA PONSLATA LAKSHA 30K KOHENDA BORUWATA MINISSUNGE KALE KANNE NATIWA IDAPAN KALAKANNIYA![]()
Rs 7000 baduwak aragena nahen adana ubala wage anathayo laksha 30k dila car kohen gannada

tho wage boru karala , minissu andala api salli hambakaran na. ithin apita laksha 30 ewa na thamai. eth lease ekak dala gannawa , athe thiyena ganath dalaa

ubala wage sarala deyak terum ganna bari ekek
laksha 30k dila wahanayak aragena
mokak hari aulak unoth uta sorry tamai
uba samajaye kohoma jiwath wenawada kiyala hita ganna puluwan
wahana ganna kalin mulin manasika vidyawarayek hambaweyan
minissu kiyana dewal ternne na kiyala![]()
ponz paw nodi pala ponzරත්තරං;19636800 said:corolla 141, allion 240, honda fd1, lancer EX (if there is no any other options ), nissan sylphy
if its me i will go for - toyota camry 2006 (non hybrid)
http://ikman.lk/en/ad/toyota-camry-2006-for-sale-kandy-5
ඔය මම දාපු කැම්රිය ලාබයි. 30කට ඉල්ලලා බලපන්. ඇන්ජිම 2500cc වැරදිලා 1500cc කියල දාලා තියෙන්නේ. සැප කාර් තමයි ඉතින්. 2006 නිසා ලක්සරි ටැක්ස් ඉවරයි. යාරිස් කොරොල්ලා කටු කැලේPIN YALUWAAAAA
රත්තරං;19636800 said:corolla 141, allion 240, honda fd1, lancer EX(if there is no any other option ), nissan sylphy
if its me i will go for - toyota camry 2006 (non hybrid)
http://ikman.lk/en/ad/toyota-camry-2006-for-sale-kandy-5
ela elaane ponnaya elakiri eke kollangen gana kadaganna bai nisa , dukata me post ekatath Awithponz paw nodi pala ponz

Rs 3000000
ambo loku ganak neda

රත්තරං;19636820 said:ඔය මම දාපු කැම්රිය ලාබයි. 30කට ඉල්ලලා බලපන්. ඇන්ජිම 2500cc වැරදිලා 1500cc කියල දාලා තියෙන්නේ. සැප කාර් තමයි ඉතින්. 2006 නිසා ලක්සරි ටැක්ස් ඉවරයි. යාරිස් කොරොල්ලා කටු කැලේ
රත්තරං;19636800 said:corolla 141, allion 240, honda fd1, lancer EX(if there is no any other option ), nissan sylphy
if its me i will go for - toyota camry 2006 (non hybrid)
http://ikman.lk/en/ad/toyota-camry-2006-for-sale-kandy-5

1L Kiyakk karaanwda ??
ai denna ona unoth markert kohomada?
nadaththu wiyadam loku na nedaaa?
niyamaiii
Camry එකේ පෙට්රෝල් කෙරිල්ල කොහොමද bro?
රත්තරං;19636886 said:
කැම්රි ටිආනා අල්ටිමා එහෙම හදලා තියෙන්නේ තෙල් වලට මුල්තැන දෙන අයට පදින්න නෙමේ මචන්. ඒ නිසා මෙහෙම කියන්න පුලුවන්, ඕකේ සයිස් එකේ හැටියට සුපිරියට තෙල් කරනවා. ලීටරේට 8ක් වගේ කරයි. ඕකට ගහන්න වෙන ඔය රේන්ජ් එකේ කාර් එකක් නෑ. කොරොල්ලා එකේ වගේ නෙමේ ඕකේ 5ක් අත පය දිග ඇරලා ගිහෑකි. හැප්පුනත් කුඩු පට්ටම් වෙන්නේ නෑ. හොද හයිය ලොකු කාර් එක. 2500cc පට්ට ඇන්ජිම. ඇගට දැන්නෙනේ නෑ වෙව්ලන්නේ නෑ යකා වගේ යනවා කාර් එක.. පැදලම බලපන් එකක්
කිසිම ෆැක්ට්රි ෆෝල්ට් එකක් නැති කාර් එකක්, මිඩ්ල් ඊස්ට් වලින් එන ස්පෙයාර් පාර්ට්ස් හුගක් එන්නේ කැම්රි බඩු
වාහන ගැන දන්න උන් ඕවා ගන්නවා. ඒ නිසා විකුනන්න අව්ලක් නෑ
2006 CAMRY mechcara aduwata yanne ai bn? yaris kattath 28 ta yanawane mata meka hitagannath ba fake ad 1k da kiyalath hithenawa, ganna ekekuta patta bandayk ne bn 30ta
රත්තරං;19636886 said:
කැම්රි ටිආනා අල්ටිමා එහෙම හදලා තියෙන්නේ තෙල් වලට මුල්තැන දෙන අයට පදින්න නෙමේ මචන්. ඒ නිසා මෙහෙම කියන්න පුලුවන්, ඕකේ සයිස් එකේ හැටියට සුපිරියට තෙල් කරනවා. ලීටරේට 8ක් වගේ කරයි. ඕකට ගහන්න වෙන ඔය රේන්ජ් එකේ කාර් එකක් නෑ. කොරොල්ලා එකේ වගේ නෙමේ ඕකේ 5ක් අත පය දිග ඇරලා ගිහෑකි. හැප්පුනත් කුඩු පට්ටම් වෙන්නේ නෑ. හොද හයිය ලොකු කාර් එක. 2500cc පට්ට ඇන්ජිම. ඇගට දැන්නෙනේ නෑ වෙව්ලන්නේ නෑ යකා වගේ යනවා කාර් එක.. පැදලම බලපන් එකක්
කිසිම ෆැක්ට්රි ෆෝල්ට් එකක් නැති කාර් එකක්, මිඩ්ල් ඊස්ට් වලින් එන ස්පෙයාර් පාර්ට්ස් හුගක් එන්නේ කැම්රි බඩු
වාහන ගැන දන්න උන් ඕවා ගන්නවා. ඒ නිසා විකුනන්න අව්ලක් නෑ
ඔය ලින්ක් එකකුත් දාලා අහනවා 30ට කොහෙද කැම්රි කියල.... කොටියම කාපිය30lkh koheda bun camrey.....habai pattama vandiyak tamai..toyota wala uparima car eka