2006 CAMRY mechcara aduwata yanne ai bn? yaris kattath 28 ta yanawane mata meka hitagannath ba fake ad 1k da kiyalath hithenawa, ganna ekekuta patta bandayk ne bn 30ta









රත්තරං;19636820 said:ඔය මම දාපු කැම්රිය ලාබයි. 30කට ඉල්ලලා බලපන්. ඇන්ජිම 2500cc වැරදිලා 1500cc කියල දාලා තියෙන්නේ. සැප කාර් තමයි ඉතින්. 2006 නිසා ලක්සරි ටැක්ස් ඉවරයි. යාරිස් කොරොල්ලා කටු කැලේ

රත්තරං;19641045 said:
මුන් බොන්න ගියත් වාහන තියෙන උන් නිකමට අහනවද කාර් එක හෝස් පවර් කීයද, දුර පදින්න හොදද, ඔප්ශන් මොනාද කියලා.. අහන්නේ තෙල් වැඩකරන ගාන

රත්තරං;19636820 said:ඔය මම දාපු කැම්රිය ලාබයි. 30කට ඉල්ලලා බලපන්. ඇන්ජිම 2500cc වැරදිලා 1500cc කියල දාලා තියෙන්නේ. සැප කාර් තමයි ඉතින්. 2006 නිසා ලක්සරි ටැක්ස් ඉවරයි. යාරිස් කොරොල්ලා කටු කැලේ


29ට එකක් ගෙනාවා බන් කාලෙකට කලින්.. ඌට ඒත් විකුනගන්න බැරුව ඉදලා. එහෙම කරුමක්කාරයෝ ඉන්නවනේශික් මට හම්බවුනේ නැහැනේ මේකක්... බලපු ඔක්කොම වැල වෙච්චා... හොඳට තිබ්බ එක ඌ 34 න් එහට අඩු කරේම නෑ... 32 ට වුනත් මේකක් ගන්නවා බං හොඳට තියෙනව්නම්... භවන වගේ වාහනේ...![]()



වෙසක් කූඩු වගේ ඇක්වා ප්‍රියස් පදින එකෙක්ට කුචු කව කවා ඕකක් පද්දවන්න ඕනේමේක නම් සහතික ඇත්ත බං... එකෙක් අහන්නේ නෑ ඔප්ශන් ගැන...![]()


මුන් ඉස්සර කාන්තාරේ වතුර නැතුව උන්න ඔටුවෝ ටිකක්ද බන් ලංකාවේ ඉපදිලා ඉන්නේ?? කාර් ගන්න ලක්ශ ගනන් තියෙනවා පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. නිකමට හිතපන් ලක්ශ 40කට විතර කාර් එකක් ගන්න වෙලේ ගෙයක් ගත්තනම් සාමාන්‍යයෙන් මද්‍යම පන්තියේ ටිකක් ඉහල හොද ගෙයක් ගන්න පුලුවන්. එතකොට තේරෙනවා ලක්ශ 40හේ වැලිව් එක.. එහෙව් එකේ මුන්ට තෙල් ගහන්න සල්ලි නෑ. විකුනනකොට ලක්ශ ගනන් කෙලෝගන්න සල්ලි තියෙනවාදැන් විට්ස් 1000 එකක් ගන්න ගාන![]()
![]()
රත්තරං;19641078 said:29ට එකක් ගෙනාවා බන් කාලෙකට කලින්.. ඌට ඒත් විකුනගන්න බැරුව ඉදලා. එහෙම කරුමක්කාරයෝ ඉන්නවනේ
පදිනවනම් කාර් තමයි මචන්..![]()
මට වෙන්නෙ මචං තියෙන එක විකුනලනේ එකක් ගන්නේ... ඉතිං මාස දෙක තුනක් වාත වෙන්න අමාරුයි වාහනයක් නැතුව... කලින් එක විකුණලා මාස එකහමාරක් වාහන හෙව්වා බං.. අන්තිමට අඩුවට හම්බවුන පැසෝ එකකට කර ගැහුවා... හොඳ සයිස් වාහනයක් පදින්න තාම පින නෑ වගේ... 
දැන් විට්ස් 1000 එකක් ගන්න ගාන![]()
![]()

රත්තරං;19641081 said:වෙසක් කූඩු වගේ ඇක්වා ප්‍රියස් පදින එකෙක්ට කුචු කව කවා ඕකක් පද්දවන්න ඕනේ![]()


රත්තරං;19641081 said:වෙසක් කූඩු වගේ ඇක්වා ප්‍රියස් පදින එකෙක්ට කුචු කව කවා ඕකක් පද්දවන්න ඕනේ![]()
පැන්ඩා අරන් රේස් පදින උනුත් ඉන්න එකේ ඕවා මොනවද...රත්තරං;19641015 said:ඔය ලින්ක් එකකුත් දාලා අහනවා 30ට කොහෙද කැම්රි කියල.... කොටියම කාපිය
![]()



..2007 kalla danna amataka una bun heheh



අඩෝ උඹට නම් මාර ලක් සෙට් වෙන්නේ...මට වෙන්නෙ මචං තියෙන එක විකුනලනේ එකක් ගන්නේ... ඉතිං මාස දෙක තුනක් වාත වෙන්න අමාරුයි වාහනයක් නැතුව... කලින් එක විකුණලා මාස එකහමාරක් වාහන හෙව්වා බං.. අන්තිමට අඩුවට හම්බවුන පැසෝ එකකට කර ගැහුවා... හොඳ සයිස් වාහනයක් පදින්න තාම පින නෑ වගේ...
![]()






වර වර කුකුලෝ වෙලාවක ටිආනා 2015 එකක් පද්දන්න කුචු කව කවා.... උබ අඩ අඩා ගෙදර යයිN♥K_forever;19641103 said:ane pala aiyye.prius hodai bn![]()
![]()
![]()
![]()



රත්තරං;19641127 said:උබට අඩුවට වාහන හම්බ නොවෙන හේතුව ඔතනම තියෙනවනේ බන්
1.මම හොයන්නේ - වටින්න හම්බ වෙන ඕනේම පුකක්, ඕනේම කාලෙක, ඕනේම වෙලාවක
2.උබ හොයන්නේ - අහවල් කාර් එක අහවල් මොඩල් එක මේ කාලෙදි මේ මිලට
උබේ කුලකයට වඩා මගේ කුලකය හුගාක් ලොකුයි මචන්
අන්න ඒකයි බිස්නස් කරන උන් හම්බ කරද්දි පුද්ගලික වාහන පදින අය වැඩියෙන් අරන් අඩුවෙන් විකුඅන්නේ
ඕක විකිනිල්ලටත් වලංගුයි

2006-2011 එකම කැම්රි බොඩ්ය් ශේප් බන්bun yakoo mama kiuwe 2007 meha bundoooo..2007 kalla danna amataka una bun heheh
![]()
දවසක් ඉන්සුවරන්ස් කාක්කෙක් අලුතෙන් හයිබ්‍රිඩ් එකක් අරන් අහනවා බන් තෙල් 5ක් කරද්දි උබේ වාහනේ පදින්නේ කොහොමද උගේ එක 28ක් කරනවා කියල. මම හා කිව්වඑහෙම නෙමෙයි බං.. ඒවා පැදලා තවුසන්ඩ් ටෝක් දෙන උන්ටයි එහෙම කරන්න ඕනේ.. මම දන්න ගොඩක් ප්‍රියස් ඇක්වා පදින උන් නම් වාහනේ තත්වේ ගැන දැනගෙන තමයි පාවිච්චි කරන්නේ..පැන්ඩා අරන් රේස් පදින උනුත් ඉන්න එකේ ඕවා මොනවද...





දෙපාරක් පැරදුනු මහින්ද මහත්තයා වගේ බන් මූනු

රත්තරං;19641181 said:දවසක් ඉන්සුවරන්ස් කාක්කෙක් අලුතෙන් හයිබ්‍රිඩ් එකක් අරන් අහනවා බන් තෙල් 5ක් කරද්දි උබේ වාහනේ පදින්නේ කොහොමද උගේ එක 28ක් කරනවා කියල. මම හා කිව්ව![]()
අපිට හයිබ්‍රිඩ් ගන්න සල්ලි නෑනේ...![]()
ඒ උනාට වාහනේ ශෙඩ් එකේ පෝලිමේ ඉද්දි පිටිපස්සේ උන්ගේ මූනු බලන්න ලස්සනයි. උන් දන්නවා මේක වැටකොලු පාත්තියට වතුර දානවා වගේ පැය භාගයක් විතර ශෙඩ් එකේ අල්ලන් ඉන්න වෙනවා කියලදෙපාරක් පැරදුනු මහින්ද මහත්තයා වගේ බන් මූනු


