තවත් උබල මුන්ට ආවඩන්න එපා බං.ඔළුගෙඩි මාරුකරන් ඉන්න කාලකන්නි හැත්තක් මැද්දේ රනිලුත් වටකරන් මෛත්රී ලොක්ක කරන වැඩ උබල අනුමත කරනවා.මුන්ගේ සුකුමාල මූණු ටික අව්වට අහුවෙයි කියල නිදහස් උත්සවෙත් වෙනස් කරන්න මුන්ගේ සැප බලපල්ලකො
ඇත්ත කතා කරපන් බන්..සමහර පරණ මිනීමැරුම් වල දේවල් හොයන්න පිටරට සහය පවා ගන්නවා එත් මේ කාලේ වෙන දේවල් ගැන සද්ද නැහැ.දැන් කියපල්ලා මහින්දගේ කාලේ සුදු වෑන් ගැන.ඒවා අනුමත කරනවා නෙමේ.ඒවා නවත්තන්නනේ මිනිස්සු ආණ්ඩු මාරු කලේ කෝ දැන් ඒ වෙනස?.දැන් අහපුවම යහපාලනෙට චන්දෙ දීපු උන් නැහැ.උබල වගෙ එක මාධ්යවෙදියෙක්ව අල්ලන් පතුරුගහන්න හදහන සුළුතරයක් ඇරෙන්න.