චතුර_රාජපස්ස

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොනිල මේවා කරන්න ගියොත් අත පය කඩාගෙන ඉඳි ඉස්පිරිතාලේ :rofl::rofl:

    12646978_10153744215181259_1022947244168256078_n.jpg
     
    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    තවත් උබල මුන්ට ආවඩන්න එපා බං.ඔළුගෙඩි මාරුකරන් ඉන්න කාලකන්නි හැත්තක් මැද්දේ රනිලුත් වටකරන් මෛත්‍රී ලොක්ක කරන වැඩ උබල අනුමත කරනවා.මුන්ගේ සුකුමාල මූණු ටික අව්වට අහුවෙයි කියල නිදහස් උත්සවෙත් වෙනස් කරන්න මුන්ගේ සැප බලපල්ලකො
    ඇත්ත කතා කරපන් බන්..සමහර පරණ මිනීමැරුම් වල දේවල් හොයන්න පිටරට සහය පවා ගන්නවා එත් මේ කාලේ වෙන දේවල් ගැන සද්ද නැහැ.දැන් කියපල්ලා මහින්දගේ කාලේ සුදු වෑන් ගැන.ඒවා අනුමත කරනවා නෙමේ.ඒවා නවත්තන්නනේ මිනිස්සු ආණ්ඩු මාරු කලේ කෝ දැන් ඒ වෙනස?.දැන් අහපුවම යහපාලනෙට චන්දෙ දීපු උන් නැහැ.උබල වගෙ එක මාධ්‍යවෙදියෙක්ව අල්ලන් පතුරුගහන්න හදහන සුළුතරයක් ඇරෙන්න.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කෝ තාම තියෙන්නෙ ගිය චන්දෙට හදපු මඩ පෝස්ටර් නෙ. අලුත් ටිකක් හදපන් පොන්ස් :rofl::rofl::rofl::rofl:

    පෝස්ටර් හදපු එකත් දෑං අනිත් පෑත්තට ගිහින්ද ?
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ තාම තියෙන්නෙ ගිය චන්දෙට හදපු මඩ පෝස්ටර් නෙ. අලුත් ටිකක් හදපන් පොන්ස් :rofl::rofl::rofl::rofl:

    පෝස්ටර් හදපු එකත් දෑං අනිත් පෑත්තට ගිහින්ද ?
    :rofl::rofl::rofl::rofl::rofl:

    ආ වහු පැටියා ඇවිත්..කොහෙද ගියේ..ශිරන්තිගේ කිරි බොන්න ගියාද?:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ තාම තියෙන්නෙ ගිය චන්දෙට හදපු මඩ පෝස්ටර් නෙ. අලුත් ටිකක් හදපන් පොන්ස් :rofl::rofl::rofl::rofl:

    පෝස්ටර් හදපු එකත් දෑං අනිත් පෑත්තට ගිහින්ද ?
    :rofl::rofl::rofl::rofl::rofl:

    පව් උට්ටෝ ඌ.... :rofl::rofl::rofl::rofl: