මං යනෝ බං යන්න.සොරි හොදේ
මුලින් දෑනගත්තා නම් උබව ජෝක් එකට ගන්නෑ.
අවුලක් නෑ උබ රනිල්ට චන්දෙ දියන්.![]()
ok හොදට කාලා බීලා හිටපන්.තව අවුරුදු හතරක්ම තියෙනවා මහින්දව නැගිට්ටවන්න.


මං යනෝ බං යන්න.සොරි හොදේ
මුලින් දෑනගත්තා නම් උබව ජෝක් එකට ගන්නෑ.
අවුලක් නෑ උබ රනිල්ට චන්දෙ දියන්.![]()


maru thread eka....me wagema thamai lankawe inna godak ayat..tamange mathe wenuwen redi nathuwa kade yanawa misak hari deta hari kiyala wardi deta waradi kiyanne na..thamange pakshe wenuwen redi nathuwa peni innawa..![]()

ok හොදට කාලා බීලා හිටපන්.තව අවුරුදු හතරක්ම තියෙනවා මහින්දව නැගිට්ටවන්න.![]()
ෆොටෝ එඩිට් කරලා ත්‍රෙඩ් දාන්න තරම්ම චතුර රිද්දලා.රනිල්ට කොහොම රිදෙනවා ඇද්ද උබලට මෙහෙමනම්
බය වෙන්න එපා මහින්ද වගේ සුදු වෑන් එවන්න එතුමට රිදෙන්නේ නැහැ..


ෆොටෝ එඩිට් කරලා ත්‍රෙඩ් දාන්න තරම්ම චතුර රිද්දලා.රනිල්ට කොහොම රිදෙනවා ඇද්ද උබලට මෙහෙමනම්

අඩෝ උබලට මේ ලගදි දවසක පොනිලය අරලියගහ මන්දිරයට එන්න කියලා පොඩි කේක් කැල්ලයි ප්ලේන් ටි එකයි දීලා පු *** ඇරලා එව්වා නේද![]()












උඹලා කුජීත වෙලා ඉන්න හෑටි දෑක්කම මාර සතුටක් දෑනෙන්නෙ බං .
චතුර_රාජපස්ස 01-30-2016 01:08 PM mahindata kiyala puke araganin ponsiyo ethakota duka thuni weigl![]()

මම වැඩිය දේශපාලනික දේවල් කතාකරන කෙනෙක් නෙමේ. ඒත් එක දෙයක් කියන්න ඕන අලුත් ආණ්ඩුව මිථ්‍යා දෘෂ්ඨික දේවල් පස්සෙ යන්නෙ නෑ. පරණ අය කේන්දර මන්තර ගුරුකම් පස්සෙම ගියා. අළුත් අය ආගමික දේවල් පස්සෙ යන්නෙ නැති භෞතික වාදී අය. බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නෙ ආගම් කියන මුලාවෙන් ඈත්වෙලා හින්ද. අපේ රටත් එහෙම උනොත් අපිට ගොඩ එන්න පුළුවන්.
අනිවා..ළිං මැඩියන්ට ඕවා තේරුම් ගන්න අමාරුයි..