


thama.මේ තියෙන්නේ 2002දි විතර හදපු කාලයේ වැලිතලාවෙන් වැහැන සුපිරි ගීතයක්. අවුරුදු 14කට කලින් හැදුවත් මේකෙ වීඩියෝ එක මට නං දැන් හදන ඒවට වඩා ගොඩක් කලාත්මකයි, ඒ වගේම සින්දුවත් සුපිරි. ගොඩක් අයට ඒ කාලෙ හිතාගන්නත් බැරුව ගියා ලංකාවෙ මේවගේ වීඩියෝත් හදන්න පුලුවන්ද කියල. අද by රනිල් මල්ලවාරච්චි සහ හර්ෂ බුලත්සිංහල. enjoy
ලින්ක් එක වැඩ කරන්නැත්නම් මේකට යන්නhttps://www.youtube.com/watch?v=2u3EAVL4GdM
Mekata patta asai yako kello

Godak aya kiywanda ne isokle yana kale thibba sindu nimai kiyalaiaapi isokole giya dawas wala lasana sindu tiak thibuna
BNS,Iraj,Centigradz ,6thlane,Infaas,krishan,ranidu etc dan ena la choru wage nevei
ithin lassna mathaka awa thiaywanm share kranna
nathnan thread eka balan inna
![]()