SL Hit songs 2000-2010

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉස්සර අපි elakiri එන්නේ music video download කරගන්න. ඒකාලේ youtube තිබුනේ නැහැනේ. ඒකාලේ iraj ,BnS වගේ උන්ගේ ආපු ගොඩක් songs ලියල තිබුනේ දුග්ගන්නාරාළ. පොර දැන් සින්දු ලියන්නේ නැද්ද කොහෙද. එකහින්ද වෙන්න ඇති ලංකාවේ music වලට කෙල වෙලා තියෙන්නේ,මේ ලිස්ට් එකේ එක අලුත් සින්දුවක් තියෙනවද.

    qqwviq.jpg
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මේ තියෙන්නේ 2002දි විතර හදපු කාලයේ වැලිතලාවෙන් වැහැන සුපිරි ගීතයක්. අවුරුදු 14කට කලින් හැදුවත් මේකෙ වීඩියෝ එක මට නං දැන් හදන ඒවට වඩා ගොඩක් කලාත්මකයි, ඒ වගේම සින්දුවත් සුපිරි. ගොඩක් අයට ඒ කාලෙ හිතාගන්නත් බැරුව ගියා ලංකාවෙ මේවගේ වීඩියෝත් හදන්න පුලුවන්ද කියල. අද by රනිල් මල්ලවාරච්චි සහ හර්ෂ බුලත්සිංහල. enjoy
    ලින්ක් එක වැඩ කරන්නැත්නම් මේකට යන්නhttps://www.youtube.com/watch?v=2u3EAVL4GdM

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ තියෙන්නේ 2002දි විතර හදපු කාලයේ වැලිතලාවෙන් වැහැන සුපිරි ගීතයක්. අවුරුදු 14කට කලින් හැදුවත් මේකෙ වීඩියෝ එක මට නං දැන් හදන ඒවට වඩා ගොඩක් කලාත්මකයි, ඒ වගේම සින්දුවත් සුපිරි. ගොඩක් අයට ඒ කාලෙ හිතාගන්නත් බැරුව ගියා ලංකාවෙ මේවගේ වීඩියෝත් හදන්න පුලුවන්ද කියල. අද by රනිල් මල්ලවාරච්චි සහ හර්ෂ බුලත්සිංහල. enjoy
    ලින්ක් එක වැඩ කරන්නැත්නම් මේකට යන්නhttps://www.youtube.com/watch?v=2u3EAVL4GdM

    මේ thread එකත් හරි මේ සින්දුවත් හරි ...perfect song එකක් ....perfect කියන්නේ melody /lyrics /music /visual(ඕනි නම් )