පක්ෂද? විරුද්ධද? හේතුව සමග

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පක්ෂද? විරුද්ධද? හේතුව සමග

මේක ටිකක් වෙනස් විදියේ නූලක්. මේකේදි කරන්න තියෙන්නේ මෙච්චරයි, කවුරු හරි කෙනෙක් යම් මාතෘකාවක් ගැන දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ තමන්ගේ පැත්තෙන් බැලු කල ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා හේතුවත් එක්ක තමන්ගේ මතය පෝස්ට් කරන එකයි.

උදාහරණයට, මේ දවස් වල ජනප්‍රියම මාතෘකාවක් තමයි CEPA/ETCA. කෙනෙක් මේ මාතෘකාව දානවා, ඊට පස්සේ අනෙක් අයට තියෙන්නේ මේක තමන්ගේ පැත්තෙන් බැලුවම ඒක හරිද, වැරදිද/ඒකට පක්ෂද ,විරුද්ධද/ඒක හොදද නරකද කියලා තමන්ගේ මතය ප්‍රකාශ කරන්නයි හේතුවත් එක්ක.

දාන්න ඕනේ ෆෝමැට් එක මේකයි.

බඩියා ඇවිත් කියනවා :
CEPA/ETCA එක ගැන උබලා හිතන්නේ මොකක්ද.
වයිට් වෝකර් :
CEPA/ETCA එකට මම පක්ෂයි. ඒකෙන් ඉන්දියන් කොම්පැනි ලංකාවට එනවා, එතකොට ලංකාව ආර්ථික වශයෙන් දියුණු වෙනවා.
ජේසා :
CEPA/ETCA එක වැරදියි. ඉන්දියන් කාරයෝ ලංකාවට එන්න ගත්තම අපේ උන්ට ජොබ් නැති වෙනවා. වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි. මම එකග නෑ.

ඊට පස්සේ තව කවුරු හරි ඇවිත් වෙන මාතෘකාවක් ගැන දානවා, කට්ටිය ඒක ගැන අදහස් පළකරනවා , මේ වගේ දිගින් දිගටම වැඩේ කරගෙන යන්න. පිළිවෙලටම දාන්න ඕනේ නෑ.

මේ වගේ ඕන මාතෘකාවක් ගැන දාන්න ,අදහස් පළකරනකොට හේතුවත් දාන්න ඒකත් එක්කම.
: නදිශගේ සිල්බිදගත්ත වීඩියෝව හරිද වැරදිද?
: සර්වාගමික සහජීවනයට පක්ෂද, විරුද්ධද?
: රනිල්ගේ ආණ්ඩුව හොදද නරකද?
: පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂ , විරුද්ධද? එහෙම නැත්නම් ඒවා හොදද නරකද?
: මහින්දගේ ආණ්ඩුව දැන් ආණ්ඩුවට වඩා හොදද ,නරකද?
මේ වගේ ඕනම මාතෘකාවක් විවුතයි.

Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
for-or-against.jpg
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔක්කොටම ලේසි වෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්. ශ්‍රි ලංකාවේ තව දුරටත් ජීවත් වෙන එකෙන් වැඩක්(අනාගතයක්) තියෙනවද නැද්ද?
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔක්කොටම ලේසි වෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්. ශ්‍රි ලංකාවේ තව දුරටත් ජීවත් වෙන එකෙන් වැඩක්(අනාගතයක්) තියෙනවද නැද්ද?

වැඩක් නැ.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ඔක්කොටම ලේසි වෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්. ශ්‍රි ලංකාවේ තව දුරටත් ජීවත් වෙන එකෙන් වැඩක්(අනාගතයක්) තියෙනවද නැද්ද?

    :yes::yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔක්කොටම ලේසි වෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්. ශ්‍රි ලංකාවේ තව දුරටත් ජීවත් වෙන එකෙන් වැඩක්(අනාගතයක්) තියෙනවද නැද්ද?

    වැඩක් තියෙනවා. බෞද්ධ ආගමික විදියට ජීවිතය ගෙනියන අයට ලංකාව හැරෙන්න වෙන හොඳ රටක් නෑ. හැබැයි සාමාන්‍ය කෙනෙක් එහෙම ජීවත් වෙනව නම් කලක ඉඳලා තියෙන සාර්ථක බිස්නස් එකක් තියෙන්න ඕන. මේ කාලේ අළුතෙන් බිස්නස් එකක් කරන්න පටන් ගන්න එක හෙන අමාරුයි. ඉගනීම පැත්තෙන් වුනත් හරිම තරඟයක් තියෙන්නේ දැන් ලංකාවේ. අනික් කෙනෙක් ගැන හිතන අය බොහොම අඩුයි.

    වැඩක් නැහැ. සාමාන්‍ය කෙනෙක්ට මේ යන ආර්ථික මට්ටම එක්ක ජීවත් වෙන්න අමාරුයි මේ රටේ. එදා වේල කාලා ඔහෙ ඉන්න නම් පුළුවන්. ගොඩක් අයට සල්ලි තියෙනව. ඒ අය යාන වාහන, ඇඳුම්, ඉඩකඩම්, වතුපිටි ගොඩක් මිලට ගන්නවා. නමුත් අළුතෙන්ම ජීවිතේ පටන් ගන්න කෙනෙක්ට නම් ලේසි වෙන්නේ නෑ ඒ තත්වෙට එන්න අවුරුදු ගාණක් ගියත්.
     
    • Like
    Reactions: Henry L

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වැඩක් නැ.

    :yes::yes::D

    good answer :yes::yes:
    11.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :D You must spread some Reputation around before giving it to Henry L again.

    අවුලක් නෑ. :D මේක එකතු කරන්නම්
    බෞද්ධ ආගමික විදියට ජීවිතය ගෙනියන්න පුලුවන් තවත් රටවල් තියෙනවා තමන්ට උවමනාවක් තියෙනවා නම් :yes::)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අවුලක් නෑ. :D මේක එකතු කරන්නම්
    බෞද්ධ ආගමික විදියට ජීවිතය ගෙනියන්න පුලුවන් තවත් රටවල් තියෙනවා තමන්ට උවමනාවක් තියෙනවා නම් :yes::)

    :yes::yes: ඒක ඇත්ත. නමුත් ස්වර්ණමාලී මහා සෑය, බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා, ඒ ධාතූන් වහන්සේලා නිදන් කරලා හදපු ස්ථූප, සිල් ගුණදම් පුරන මහ සංඝරත්නය වැඩි ප්‍රමාණයක් වැඩ වාසය කරන්නේ මේ රටේ විතරයි. නමුත් ධාර්මිකව ජීවිතය ගෙනියනව නම් ඕනෙම රටක පුළුවන්. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes: ඒක ඇත්ත. නමුත් ස්වර්ණමාලී මහා සෑය, බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා, ඒ ධාතූන් වහන්සේලා නිදන් කරලා හදපු ස්ථූප, සිල් ගුණදම් පුරන මහ සංඝරත්නය වැඩි ප්‍රමාණයක් වැඩ වාසය කරන්නේ මේ රටේ විතරයි. නමුත් ධාර්මිකව ජීවිතය ගෙනියනව නම් ඕනෙම රටක පුළුවන්. :yes:

    true :yes::yes::)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඥාණසාර හාමුදුරුව අත් අඩංගුවට ගත්ත එක හරිද වැරදිද? හේතුවත් කියන්න.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඥාණසාර හාමුදුරුව අත් අඩංගුවට ගත්ත එක හරිද වැරදිද? හේතුවත් කියන්න.

    dan lankawata sambanda eka prashnayak wath wadak naha neda? :rolleyes:
    lankawe thawa duratath jeewath wela angathayk naha kiyala hamogema nigamane ethakota? :rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan lankawata sambanda eka prashnayak wath wadak naha neda? :rolleyes:
    lankawe thawa duratath jeewath wela angathayk naha kiyala hamogema nigamane ethakota? :rolleyes:

    ලංකාවේ ඉන්න මිලියන 20+ ටම රට පනින්න බෑනේ. ඉතින් ප්‍රශ්ණ වැදගත් වෙනවා.