සටන ඇරඹේ...????

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයුරු රෝහිත රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ආණ්ඩුවට පණිවිඩයක් ලබා දී තිබෙනවා.


    "Dear Yahapalanaya..... You just stood on the tail of THE lion, now don't expect the lion, not to rip u in to parts ......"
    යනුවෙන් එහි සඳහන් වනවා.

    rohitha11.jpg



    දැන් බලාගෙන ඉමු..
    :yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙන් එන ගැම්ම ඇති යායෙ නැකිටිනු, මේ උන දේ හොදයි.:yes::yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ අර රොකට් යවපු හාදය නේද?
    LOL 70යි
    :lol::lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Paw hujja kolla, hithe tharahata status update ekak daala..hahaaa. Hari nam okawath hire ta daanna one crescat eka langa high-speed gihin minihek meruwata..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕව වැඩක් නැහැ

    තජුදීන් ගේ මිනිය ගොඩ ගත්තේ තූපී හැතිකරේ කන්නද බෙදාගෙන

    දැන් වෙන හේතුවක් හොයල ඇතුලට දැම්මා


    එකෙන්ම පේනවා unp පොන්නයන්ගේ නොහැකියාව
     
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකො මොක උනත් අපෙ සල්ලි රටෙ සල්ලි විනස කරපු එවුන් තමයි ඔය . ඩෙශ පලන කරන උන්ගෙ එකෙ එක කලෙට මිනිස්සු නොමග යවන්න කරන නාට්ටි තමයි ඔය. ඔකුන් ඔව සෙට් වෙල කරන්නෙ. හොර කල අපිව බොරූවො කරන්න . හෙන ගහල අකුලොල පල ඩෙශපලු හතිකරෙ. තුක් ....