සටන ඇරඹේ...????

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සොයුරු රෝහිත රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ආණ්ඩුවට පණිවිඩයක් ලබා දී තිබෙනවා.
    ​


    "Dear Yahapalanaya..... You just stood on the tail of THE lion, now don't expect the lion, not to rip u in to parts ......"
    යනුවෙන් එහි සඳහන් වනවා.
    ​

    rohitha11.jpg



    දැන් බලාගෙන ඉමු..
    ​
    :yes::yes:
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ඔකෙන් එන ගැම්ම ඇති යායෙ නැකිටිනු, මේ උන දේ හොදයි.:yes::yes::yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ අර රොකට් යවපු හාදය නේද?
    LOL 70යි
    :lol::lol::lol:
    ​
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,218
    3,247
    113
    Paw hujja kolla, hithe tharahata status update ekak daala..hahaaa. Hari nam okawath hire ta daanna one crescat eka langa high-speed gihin minihek meruwata..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ඕව වැඩක් නැහැ

    තජුදීන් ගේ මිනිය ගොඩ ගත්තේ තූපී හැතිකරේ කන්නද බෙදාගෙන

    දැන් වෙන හේතුවක් හොයල ඇතුලට දැම්මා


    එකෙන්ම පේනවා unp පොන්නයන්ගේ නොහැකියාව
     
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    යකො මොක උනත් අපෙ සල්ලි රටෙ සල්ලි විනස කරපු එවුන් තමයි ඔය . ඩෙශ පලන කරන උන්ගෙ එකෙ එක කලෙට මිනිස්සු නොමග යවන්න කරන නාට්ටි තමයි ඔය. ඔකුන් ඔව සෙට් වෙල කරන්නෙ. හොර කල අපිව බොරූවො කරන්න . හෙන ගහල අකුලොල පල ඩෙශපලු හතිකරෙ. තුක් ....