SLT 60GB ඇඩේනවා..............

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    bf5bed3d397d73eb6f72e4bd28705f8494ca449e6302a56a9c13ab979772ce6b.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඩයලොග් 4G වලට මාරු වෙච්ච උන් පව් බං... :(

    මගෙත් වෙලාව හොදයි... මට සෙට් උනා.. රවුටර් එකයි 50GB එකයි 2400යි... මාසෙකට 1500 ගානේ.... මම කෝල් කරලා හිටියා... උදේට ගන්නම් කියුවා.... මමත් SLT වලින් මාරු උනානම් අමම්ත් පව්...
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    hema package ekama wage offpeak, peak ekama gana karala 9GB package eka pawichi kare dan off peak uth 9GB :D