SLT Fiber DATA !!

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    දැන් ටික දවසකට කලින් මහගෙදරට SLT Fiber ලයින් එකක් ගත්තා PEO TV බලන්නයි phone 2 කට wifi use කරන්නයි
    phone 2 ම wifi වලට low data mode enable කරලා තියෙන්නේ
    නිකමට වගේ detail usage එක බැලුවාම 24GB ගිහින් තියෙනවා මේක මොකකට වෙන්න පුලුවන්ද ?
    google කියලා තමා තියෙන්නේ


    1765563196454.png


    1765563224337.png


    1765563347391.png


    1765563460680.png
     
    • Like
    Reactions: AnuradhaRa

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    Dan gattha nam widawapan
    Ayyo yakoo fiber ganne
    නැතුව වෙන මොනවා ගන්නද ඉතිං අනික් එවා speed නැනේ
    starlink ගන්න බැනේ ගාන වැඩිනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    නැතුව වෙන මොනවා ගන්නද ඉතිං අනික් එවා speed නැනේ
    starlink ගන්න බැනේ ගාන වැඩිනේ
    low data mood කියන්නෙ මොකක්ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    දෙසැම්බර් 8 වෙනිදා නේද වෙලා තියෙන්නේ? ගුගල් ඩ්‍රයිව් එකේ ෆයිල් මොකුත් ඩවුන්ලෝඩ් වෙලාද දන්නේ නැහැ.

    ෆෝන් දෙකේ ඩේටා යුසේජ් එක කොහොමද එදා?
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    දෙසැම්බර් 8 වෙනිදා නේද වෙලා තියෙන්නේ? ගුගල් ඩ්‍රයිව් එකේ ෆයිල් මොකුත් ඩවුන්ලෝඩ් වෙලාද දන්නේ නැහැ.

    ෆෝන් දෙකේ ඩේටා යුසේජ් එක කොහොමද එදා?
    ane manda hoyaganna ba ayema check karala balanna one
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,539
    8,271
    113
    35
    Spain
    පාස්වර්ඩ් එක ඩිෆෝල්ට් එක නං කවුරුහරි හොරෙන් ඩේටා යූස් කරනවද දන්නේ නෑ. රවුටර් එකේ බලන්න කනේක්ටඩ් ඩිවයිසස්. පියෝ ටීවී සෙට් ටොප් බොක්ස් එක ඇනඩ්රොයිඩ් ඩිවයිස් එකක් කියල පෙන්වයි, එක ගැන බය වෙන්න එපා. අනිත් ඒවා මොනවද බලන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,194
    45,051
    113
    ඕකුන් data හොරු..අපෙත් සමහර මාස වලට data ඉක්මණට ඉවර වෙනවා..සමහර විට උන් ඵහෙම කරන්නේ වෙන පැකේජ් ඵකකට upgrade වෙයි හිතල වෙන්න අැති..ජරා වැඩ ඒව නම්..starlink අරන් තේරුමක් නැති නිසා උන්ගේ අඩු කුලේ වැඩ බල බල තාමත් use කරන්නේ..