SLT 60GB ඇඩේනවා..............

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මට විතරද උට්ටෝ තාම 40GB තියෙන්නේ..?:angry::angry::angry:

    2016-02-01%2009_04_41-SLT%20Broadband%20Value%20Added%20Services_zpswjqr7rwb.png

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,046
    5,265
    113
    මට විතරද උට්ටෝ තාම 40GB තියෙන්නේ..?:angry::angry::angry:

    2016-02-01%2009_04_41-SLT%20Broadband%20Value%20Added%20Services_zpswjqr7rwb.png

    මේ මොකෑ බොල මේ. අපේ වැඩි වෙලානෙ. උබේ තියෙන්නෙ home package එකද web family package එකද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    හුටා... උඹේ අඩුයිනෙ බන්... මාර සීන් එක.... අපි හැමෝගෙම 60GB වෙලා... කෝල් එකක් දාල කියපන් බන්...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,046
    5,265
    113
    N♥K_forever;19646723 said:
    dan oka kiyawanna epa yako hamathanama

    mathakane thopi unlimited nathi karagatta
    kbb50ta ekaparak kelakaragatta

    dan mekat nati wei yako

    ehema nathi wenne kohomada bn meka un dipu ekakne, dialog lata gahanna :oo: :baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    ehema nathi wenne kohomada bn meka un dipu ekakne, dialog lata gahanna :oo: :baffled:

    ඒකනෙ.... :frown: දැන් ඩයලොග් ල වැඩි කරයි 100GB විතර... :rofl: එතකොට SLT ල 150GB කරනව.. ආයෙ Dialog ල වැඩි කරනව.. ඒ විදියට 500GB යනකන් වැඩි වෙනව මචං... :rofl::rofl: අපි ගොඩ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    4G අයට තමයි මුලින්ම වැඩි කරල තියෙන්නෙ
    අද ඉඳලා බිල වැඩි වෙනවා එන්ටප්‍රයිස් උන්ට 14% වගේ වැඩි වෙනවා
    බලපන් පොඩ්ඩක් ඉවසන් ඉඳලා
    අර 512 තියෙන උන් ඉන්නවා නම් මේ හදිස්සියේ මාරු වෙන්න හදන්න එපා
    පොඩ්ඩක් ඉවසන් ඉඳපන් උඹල ගාව ඔය තියෙන්නෙ නිධානයක් සහෝ නිධානයක් :yes:;):love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    4G අයට තමයි මුලින්ම වැඩි කරල තියෙන්නෙ
    අද ඉඳලා බිල වැඩි වෙනවා එන්ටප්‍රයිස් උන්ට 14% වගේ වැඩි වෙනවා
    බලපන් පොඩ්ඩක් ඉවසන් ඉඳලා
    අර 512 තියෙන උන් ඉන්නවා නම් මේ හදිස්සියේ මාරු වෙන්න හදන්න එපා
    පොඩ්ඩක් ඉවසන් ඉඳපන් උඹල ගාව ඔය තියෙන්නෙ නිධානයක් සහෝ නිධානයක් :yes:;):love:

    fuck :lol: mama maru una bun last week hadissi wadak set wela internet iwara wela :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    fuck :lol: mama maru una bun last week hadissi wadak set wela internet iwara wela :P
    සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ මොකෑ බොල මේ. අපේ වැඩි වෙලානෙ. උබේ තියෙන්නෙ home package එකද web family package එකද?

    Web family ban thiyenne...

    හුටා... උඹේ අඩුයිනෙ බන්... මාර සීන් එක.... අපි හැමෝගෙම 60GB වෙලා... කෝල් එකක් දාල කියපන් බන්...
    නිකන් හරි මේක උන්ගේ system error එකක් නම් කොහොමද මන් කෝල් කරලා කියන්න ගිහින් අයෙත් ඔක්කොම උන්ගේ 40GB වලට බැස්සුවොත්...:P:P
    mage maru welath naha ban, web family thiyenne :angry:
    :rolleyes::rolleyes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,800
    54,215
    113
    Colombo
    සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්

    machan web family connection ekama 4G karaganna puluwan neda ? :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Web family ban thiyenne...

    නිකන් හරි මේක උන්ගේ system error එකක් නම් කොහොමද මන් කෝල් කරලා කියන්න ගිහින් අයෙත් ඔක්කොම උන්ගේ 40GB වලට බැස්සුවොත්...:P:P

    :rolleyes::rolleyes:
    උඹ කෝල් එකක් අරගනින් බන්
    වැඩේ ශේප් නේ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්

    Machan oka unge system error ekak nemei da ? 2690 package ekata 110GB denawada?:confused:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    උඹ කෝල් එකක් අරගනින් බන්
    වැඩේ ශේප් නේ

    Mama SLT call karama un kiyanawa ehema wedi karala nehelu. Mama ahanna gaththe Peak, Off-peak nethuwa use karanna puluwan kiyala ekek comment karala tibba nisa.

    E unata portal eke tiyenawa lassanata. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mama SLT call karama un kiyanawa ehema wedi karala nehelu. Mama ahanna gaththe Peak, Off-peak nethuwa use karanna puluwan kiyala ekek comment karala tibba nisa.

    E unata portal eke tiyenawa lassanata. :P
    එහෙම වැඩි කරල නැහැ කිව්වද :P

    එහෙනම් පෝටල් බග් එකක්ද දන්නෙ නැහැ