SHEHAN_GIWANTHA Name Known to All

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,823
    11,486
    113
    SHEHAN_GIWANTHA Name Known to All


    Im-Famous2.gif



    ඒ කියන්නේ දැන් එළකිරියේ හැමෝම මගේ නම දන්නවද? :P
     
    • Like
    Reactions: NUWAN BUWA

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,851
    6,726
    113
    38
    Galle
    නෑ, දැන් බැහැපන් මුරුංග ගහෙන් බිමට
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,823
    11,486
    113
    Sirawata umba kawda ban....:eek:
    මනුස්සයෙක්ට වැඩකට ඇති ත්‍රෙඩ් විතරක් දාන ජංගි ත්‍රෙඩ් නොදමන සීනියර් මෙම්බර් කෙනෙක් :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ube namin nam mathak wenne ne. oya avatar eken thama ubawa danne.
    e hinda dapan ube Avatar known to all kiyala :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොදයි අවුලක් නැ ඉස්සරහටත් වැඩ ටික කරන යමු


    මම තාම Glorious beacon of light :rolleyes:


    සාමාජිකයන්ගේ reputation points ගැන දල අදහසක් ඔවුන්ගේ reputation squares හා reputation comments වලින් අපිට ලබාගන්න පුළුවන්.

    reputation squares ලැබෙන ආකාරය.

    reputation comments ලැබෙන ආකාරය.


    ►Infamous around these parts.(less than -100)

    ►Little shameless behavior in the past.(0- -99)

    ►Unknown quantity at this point.(0-49)

    ►On a distinguished road.(50-99)

    ►Will become famous soon enough.(100-149)

    ►Has a spectacular aura about.(150-499)

    ►Jewel in the rough.(500-749)

    ►Just really nice.(750-1499)

    ►Glorious beacon of light.(1500-4499)

    ►Name known to all.(4500-????)

    ►Reputation Beyond Repute.(???? and upward)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    බොහෝම සන්තෝසයි ෂෙහාන් මචෝ ,,,
    උබ කොහොමත් මෙතන වැදගත් ලිපි දමන දෙතුන්දෙනා ගෙන් කෙනෙක්.
    උබ මේක මතක්කරහමයි මමත් බැලුවේ
    මම much to be proud of වෙලා :yes:

    +22
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :):):)
    බොහෝම සන්තෝසයි ෂෙහාන් මචෝ ,,,
    උබ කොහොමත් මෙතන වැදගත් ලිපි දමන දෙතුන්දෙනා ගෙන් කෙනෙක්.
    උබ මේක මතක්කරහමයි මමත් බැලුවේ
    මම much to be proud of වෙලා :yes:

    +22

    much to be proud of රේප් කියක් ඕනේ වෙයිද ඒ සින් එකට යන්න :dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,823
    11,486
    113
    :):):)
    බොහෝම සන්තෝසයි ෂෙහාන් මචෝ ,,,
    උබ කොහොමත් මෙතන වැදගත් ලිපි දමන දෙතුන්දෙනා ගෙන් කෙනෙක්.
    උබ මේක මතක්කරහමයි මමත් බැලුවේ
    මම much to be proud of වෙලා :yes:

    +22

    budu ammo rep 22k?

    umba patta famous dial ekakne. echchara rep points hambelath umbata kisima award ekak tibbe nati eka pudumai

    thank you very much :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,823
    11,486
    113
    සොහොන;19647173 said:
    හොදයි අවුලක් නැ ඉස්සරහටත් වැඩ ටික කරන යමු


    මම තාම Glorious beacon of light :rolleyes:


    සාමාජිකයන්ගේ reputation points ගැන දල අදහසක් ඔවුන්ගේ reputation squares හා reputation comments වලින් අපිට ලබාගන්න පුළුවන්.

    reputation squares ලැබෙන ආකාරය.

    reputation comments ලැබෙන ආකාරය.


    ►Infamous around these parts.(less than -100)

    ►Little shameless behavior in the past.(0- -99)

    ►Unknown quantity at this point.(0-49)

    ►On a distinguished road.(50-99)

    ►Will become famous soon enough.(100-149)

    ►Has a spectacular aura about.(150-499)

    ►Jewel in the rough.(500-749)

    ►Just really nice.(750-1499)

    ►Glorious beacon of light.(1500-4499)

    ►Name known to all.(4500-????)

    ►Reputation Beyond Repute.(???? and upward)


    සොහොන thanks macho danuvath kalata :yes:
     
    • Like
    Reactions: සොහොන

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :):):)
    බොහෝම සන්තෝසයි ෂෙහාන් මචෝ ,,,
    උබ කොහොමත් මෙතන වැදගත් ලිපි දමන දෙතුන්දෙනා ගෙන් කෙනෙක්.
    උබ මේක මතක්කරහමයි මමත් බැලුවේ
    මම much to be proud of වෙලා :yes:

    +22
    සෝර්ස් ප්ලීස්