India to Display Callers’ Names From November 1, 2026!
ඉන්දියාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (Department of Telecommunications – DoT) විසින් 2026 නොවැම්බර් 1 වැනිදා සිට CNAP (Calling Name Presentation) පහසුකම ක්රියාත්මක කිරීමට දුරකථන සේවා සපයන සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.
අපේ TRC එක මේවා ගැන දන්නවද දන්නෙත් නෑ.
Link