☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට විතරයි බන් ඒක මතක් උනේ..අර කොච්චි සොන්නයගෙන් නම් වැඩක් නෑ ගේ කුමාර පස්සෙන් යන්න විතරයි ඌ දන්නේ;;;;:confused:

    මැණික් කපන්නට රිදිලහ් සෑහෙන්න... උඹලගෙන් කවදාවත් හොදක් අහන්න ලැබෙන්නෙ නැති එකේ උදව් කරල නරක නාමෙ ගන්නවට වඩා උදව් නොකර නරක නාමෙ ගන්න එක හොදයි.. :baffled:

    නෙදකින් :angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට විතරයි බන් ඒක මතක් උනේ..අර කොච්චි සොන්නයගෙන් නම් වැඩක් නෑ ගේ කුමාර පස්සෙන් යන්න විතරයි ඌ දන්නේ;;;;:confused:

    උඹට සහ මේකේ මොකෙක්ටවත් ආයේ බනින්නෑ, ලිඳේ දාන්නේ නෑ කියලා හිතාගෙන ඉඳැද්දි ඇයි බ්‍රෝ මේ???

    රයිඩර්ට වගේ උඹටත් ඕනේ වෙලාද?
    ගලක් දෙකක් කපාගෙන පාඩුවේ පැත්තකට වෙලා හිටපන් මහත්තයෝ...
    සමයන් දොඩවලා ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා බෙරිහන් දෙන්නේ නැතුව.
    වැඩේ කරගන්න සම්බන්ධ කරගන්න අවශ්‍ය හාදයෝ ගැන තමා කීවේ. උන්ගෙන් අහලා කරගනින් :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    miss call 6k :shocked: yako teddya wath mata ochara call karan na lol :lol:

    අද පට්ට බිසී බං.. :dull:
    ඉඩ ලැබුන වෙලේ කෝල් කරේ.. මේ ටිකේ පට්ටම බිසී. ඔෆිස් වැඩ/ගෙදර වැඩ/පන්ති වැඩ. :dull: