☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවා මචන්ලා සහ මචීලා... බඩගිනියි...
    හැමෝටම ගුඩ් නයිට් වේවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සවන් පුරා එන ඔබේ ගී හඬින්
    හදත් පිරී යනවා
    නුවන් පිරී ගිය කඳුලැල් අතරින්
    සිනහා ගලා එනවා

    කඳුකරයේ සීතලේ
    මිහිදුම් තිර යා කෙරේ
    හඳුනා හද ආදරේ
    ගෙවමූ අපි ජීවිතේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!