☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රස්සාව ගැන බොහොම ක්‍රිටිකල් තීරණයක් ගතිමි......
    මේ මාසය අවසන් වන විට ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් සෙට් නොවුනොත් මාර්තු මස 1 වෙනිදා සිට සායනය වසා සමමි.
    රත්නපුරේ අළුතින් පටන් ගන්නා පෞද්ගලික රෝහලක හිමිකාරීත්වයෙන් ආරාධනයක් ලැබී තිබේ.
    එහෙම වුනොත් මෙහේ උන්ට **** ** ගන්න කියලා මම රත්නපුරේ යමි.....:angry::angry::angry:
    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :sorry:
    අනේ මන්දා... රත්නපුරේ ගියා කියලා හරියන්නේ නැහැ. පොඩි වැඩක් කරමු. කෝ ඉලවු ෆෝන් එක? :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    රත්නපුරේ ඉන්න ගමන් එහෙනම් side ජොබක් විදියට පතලකුත් කලහැකි :D:D

    රත්නපුරේ උන්ට මැණික් උගන්වයි යකෝ...
    බොලා අහලා නෑ නේ කිඹුල් මාමිගේ මැණික් කතා.. බොලාට කොහෙද එවුවා සිංහලු.. :rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්නපුරේ උන්ට මැණික් උගන්වයි යකෝ...
    බොලා අහලා නෑ නේ කිඹුල් මාමිගේ මැණික් කතා.. බොලාට කොහෙද එවුවා සිංහලු.. :rofl:

    :yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ගත්තු කෝල් එකෙන් පස්සේ කිඹුලයියා ගැන පට්ට දුකක් හිතුනා... :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මම 2500 වෙනි පෝස්ට් එක දැම්මා.විශ් කරලා රෙප් දීපල්ලා.

    දැන් ඇයි අපිට ඕක කියන්නේ?
    අපිට නම් වැඩක්ම නෑ ඔවුවා.. අපිට ගානක්වත් නෑ ඉතිං.