machan uda thiyena image eke wage thiyenna oni building eka
trace karala wage
e patin
Kohomada ban kare
filter walinda

![]()
උඹට අවශ්‍ය මෙහෙම ද ? වෙනසක් අවශ්‍යනම් කියපන්
![]()
ඔන්න දෙවිදිහටම හැදුවා
PS වල ෆිල්ටර් වල ස්කෙච් වල ෆොටෝකොපි ඔප්ෂන් එක දාලා ඒකේ ඔපසිටි එක අඩු කරල ඒක ලේයර් බ්ලෙන්ඩින් මූඩ් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක බ්ලෙන්ඩ් කරලා..![]()