☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:rofl::rofl: pottada man paris ekka katha karanne :rofl: uba kokku sangame kiyala api dannawa ithin :rofl:



උඹ පැරිස් එක්ක කතා කරනවා කියල මං දැක්ක මචෝ......:yes::yes::yes:








































ඒත් පැරිස් අරුන් දෙන්න එක්ක විතරයි කතා කරනව දැක්කේ
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්නව පල ඇති රුකට ගල් වදිනව කියලහ්... ඔය කතා වලට අපිව අපේ ලව් එක නතර කරන්න බැහැ පැරිසො:cool::cool:

    මාත් දැකලා තියෙනවා හොඳට පල තියෙන කොස් පොල් ගස් වලටත් මිනිස්සු ගල් ගහනවා. :rofl: ඒත් වැටෙන ගෙඩියක්නම් නෑ..
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උඹ පැරිස් එක්ක කතා කරනවා කියල මං දැක්ක මචෝ......:yes::yes::yes:








































    ඒත් පැරිස් අරුන් දෙන්න එක්ක විතරයි කතා කරනව දැක්කේ

    eka thama macho as check karaganna ikmanata oka godak kal adenna denna epa macho as walata hoda na :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් සහෝ.. සහෝල තාම හිංචි ඇබිත්ති කොලු ගැටව්.. අපි වගේ පරිණත ජීවිතේ ගැන බරක් පතලක් දන්න පැසුණු බුද්ධියක් සහිත අයවලුන් නෙමෙයි පුටේ... :baffled:

    පැහිලා කියන්නේ ගහේම ඉදිලා දැං ඉදිලා වැඩි වෙලා. වැටෙන ඔන්න මෙන්න. වැටෙන දවසේ ඉඳන් දවස් 07ක් අපි බුරු ගහනවා.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජබෝක්...
    කව්ද දන්නේ නැහැ. හැබැයි මොකෙක් හරි එකෙක් පත සයිස් ලිදකට වැටුන සද්දයක් ආවා...

    ඒක තමා ඕයි මාත් බැලුවේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:
    අඩෝ... මේ 11ට විතර මාත් එක්ක මොබයිල් එකෙන් කථා කරපු එකා ඊයේ රෑ පැරීසියේ ඉන්නේ කොහොමද?

    මමනන් මුකුත්ම කියන්නෙ නැහැ. පැරිසට කියන්න ඕනි ටික සුද්ද සිංහලෙන් කිව්වා. පැරිසට ඕනි නැත්නන් මට මොකෝ...:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    උඹලා තුන් දෙනා ඉඳල හිටල වත් Henry ව කෝට් කරපල්ලා...:angry:

    ඌ තනියම සංග්‍රාමෙක:sorry:

    අන්න හරි.. තුන් දෙනා....
    උඹ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්නවා යාලුවෝ ටිකක් එක්ක ආතල් කතාවක් දාගෙන. බොලෑ පැත්තේ කැලවල් තියෙනවා නේ. උඹට හෙනම හෙනම හෙනම ඈත කැලේක නරියෙක් හූ..... හූ... හූ.... කියනවා ලාවට ඇහෙනවා. උඹටවත් උඹේ යාලුවන්ටවත් උඹලගේ කතාවටත් ඒ හූ සද්දේ බාධාවක් නෑ. උඹ යනවද නරියා හොයාගෙන?
    නෑ නේහ්?
    සරළයි.. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රයිඩරයත් ඉදල හිටල ඇඩෙන විහිලුනෙ කරන්නෙ බොල.. බලපන් අර අරූ පැත්තකට වෙලා අඩනවද කියල ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ පැරිස් එක්ක කතා කරනවා කියල මං දැක්ක මචෝ......:yes::yes::yes:


    ඒත් පැරිස් අරුන් දෙන්න එක්ක විතරයි කතා කරනව දැක්කේ

    යාපනේ පතුල නොපෙනෙන ලිඳ ගැන අහලා තියෙනවාද?

    :rofl:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :shocked:
    අඩෝ... මේ 11ට විතර මාත් එක්ක මොබයිල් එකෙන් කථා කරපු එකා ඊයේ රෑ පැරීසියේ ඉන්නේ කොහොමද?

    yako ra 11ta éya monada uba ekka kiyawanne? :angry:
    meh uba den kaiya wedi éya ekka harida :angry:
    eka thama meh maha pandara msg karala thibba man dénui doiyanna kiyala :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රයිඩරයත් ඉදල හිටල ඇඩෙන විහිලුනෙ කරන්නෙ බොල.. බලපන් අර අරූ පැත්තකට වෙලා අඩනවද කියල ....

    ඒක නම් දාර ලිඳක් ඔයි.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yako ra 11ta éya monada uba ekka kiyawanne? :angry:
    meh uba den kaiya wedi éya ekka harida :angry:
    eka thama meh maha pandara msg karala thibba man dénui doiyanna kiyala :dull:

    රෑ නෙමෙයි කිකිලියේ.. දවල්. මේ දැං ටිකකට කලින්..