හැමෝම රෙප් වලට කැමැතියි, හැමෝටම ඕනේ නිල් කොටු ඔක්කොම වගේ පුරවගන්න, මේක නිසා තමයි උබ කාට හරි රෙප් එකක් දුන්න ගමන් අනෙක් එකා තෑන්ක් කරන්නේ, උබට සමහර වෙලාවට රෙප් දෙන්නේ, උබ ගැන පොසිටිව් ආකල්පයක් ඇති කරගන්නේ. උබ කාගේ හරි රෙප් කැපුවම උන් ස්ක්රීන් ෂොට් හෝ රෙප් එක කොපි කරලා පබ්ලික් දාලා බනින්නේ/මළ පැනලා වගේ මොනවා හරි කියන්නේ, කුණු හරුප කියන්නේ, කපපු එකා වගේ සැක හිතන උන්ගේ රෙප් කපන්නේ, බද්ධ වෛර ඇති කරගන්නේ. මේ ලක්ෂණය හැමෝගෙම ළග වගේ තියෙනවා, ස්කරියා ළගත් තියෙනවා නමුත් කිසිම එකෙක් පෙන්වන්න කැමැති නෑ බන් තමන් නිල් කොටු වලට කැමැතියි, රතු කොටු වලට අකමැතියි කියලා. උන් හිතන්නේ එහෙම පෙන්නුවම ඒක ලැජ්ජාවට කාරණයක් කියලයි. රෙප් ඉල්ලන එක ලැජ්ජා විය යුතු දෙයක් කියලා, රෙප් හිගාකනවා කියන වචනය හැදිලා තියෙන්නෙත් මේ හේතුව නිසාමයි.
උබට ගොඩක් උන් කියලා තියෙනවා ,ඕක මහලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, අමතක කරලා දාපන්, මැරෙන්න හදනවා කියලා නමුත් ඕවා කියලා තියෙන කිසිම එකෙක් කැමැතිද රතු කොටු 11 ම පුරවගෙන ඉන්න? කැමැති නෑ,උන්ගේ බොරු බයිලා විතරයි. උඩින් ඔපේ යටින් හපේ. ස්වර්ණවාහිනියේ ඉස්සර දහම් සාකච්ජාවලට ආපු කතිකාචාර්‍යවරයෙක් ගැණියෙක්ව තියාගෙන රන් කෙරුවා වගේ හැමෝගෙම ළග තියෙන්නේ බොරු ආටොපේ විතරයි. ඕකුන්ට නදිශාව ගෙදරට ගෙනත් දුන්නොත් දාගෙන සුකයි නමුත් හැසිරෙන්නේ දැන් සිල් ගත්ත උන් වගේ.
මේ ගතිය නිසා රෙප් ප්‍රශ්නය කවදාවත් විසදගන්න බෑ මොකද කාටත් විසදගන්න උවමනාවක් නැති නිසා. සාධාරණ හේතුවකට රෙප් කැපුනට කමක් නෑ නමුත් පළිගැනිමේ චේදනාවෙන්, ද්වේශ සහගත ලෙස රෙප් කපන එක නැවතෙන්න ඕනේ. රෙප් එකක් දෙකක් කැපුනම ඒක ලොකු දෙයක් නෙවෙයි නමුත් උබේ කැපුනා වගේ කිසිම හේතුවක් නැතුව පන්න පන්න කැපෙන්න ගත්තම ඒකෙන් මානසික හිංසනයක් වෙන එකයි වෙන්නේ. අවංකවම කිව්වොත් බන් එළකිරියට ආවොත් මූඩ් එක අප්සට් යනවාමයි මොකක් හරි හේතුවක් නිසා , මේක මට බඩියත් කිව්වා. හරියට බ්ලොක් කරන බැරි නිසා කරන්න කිසිම දෙයක් නෑ. ෆ්බී එකේ වගේ බ්ලොක් කරන්න පුලුවන් බටන් එකක් දානවා නම් ඒක ලොකු දෙයක්. එළකිරියේ බ්ලොක් කරන එක හරියට පැස්බරා පස්ස උඩ තියාගෙන, ඔළුව හංගනවා වගේ වැඩක්. නමුත් මම හිතන්නේ නෑ කොච්චර කිව්වත් ප්‍රශ්ණය විසදෙයි කියලා මොකද ගොඩක් උන්ගේ අධිමානය නිසා වැරදි පිළිගන්න සුදානම් නෑ, ඒ වෙනුවට උන් බලන්නේ වැරදි සාධාරණය කරන්නයි.