☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොල්...හිතන්නවත් එපා..මෙහේ තියෙන සිකුරිටි එක ගැන ඔයා තාම දන්නේ නෑ සහෝ..ඇතුලට ආවොත් යන්න වෙන්නේ අහවල් මන්දිරේ වැසිකිලි බට ඇතුලට

    ඒකනෙ සහෝ ඔයා ඉන්නේ අපේ සිකුරිටි පාර්නර් විදිහට.. අපේ ප්ලෑනෙ සම්පූර්ණ ආරක්ෂාවට වගකියන්න ඕනි ඔයා තමයි සහෝ.. සීසීටීවී කැමරාවට ස්ටිල් පික්ස් ටිකක් දාලා නවත්තල තියල වැඩේ කරමු..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මැණික් ගල් පුච්චනව කියල සීන් එකක් තියනව නේද බං:confused::confused::confused:.....

    මට මතකයි කොහේ හරි තිබිල කියෙව්ව එහෙම එකක්:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලුදු ගල් හෙන ලොට් එකක් තියෙනව කිබුල අයියේ අපේ සේෆ් එකක පුරවල...බයර් ලට අපි ඒ ගල් දෙන්නේ ආර් කොලිටි කියල..ලොල්..

    අපෝ ඔව් කිබුලා අයියේ..ඒ ගැන නම් කියල වැඩක් නෑ..වි&ල් මැනික් ලගෙන් පහු ගිය දවසල රෆ් ලොට් එකක් ගත්තා..70% ක්ම පලුදු...සෙමි ප්‍රෙසස් ගල් 5ක් විතරත් තිබ්බ..උන් නම් රජ හොරු අප්පා..මේ තියෙන්නේ අයියේ කැරට් 700ක් ෆ්‍රී දුන්න ලොට් එකේ ෆොටෝ එකක්
    View attachment 63341
    චෙක් කරල නෙවෙයි ද බං රෆ් ජෙම්ස් ගන්නේ.....:eek:
    මංද මම කරන කාලෙ නං එකින් එකට චෙක් කරනව බං. අඩුම ගානේ කැරට් 4-5ක් කපන්න බැරි නං මොන පයන්නකට ද?
    යකෝ පතලෙක දලං ගොඩක් ඇවිස්සුවත් ඔය විදියේ රෆ් එජස් හොයා ගත්තෑකි නේහ්!
    බොගේ බොසාට පිස්සු ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මැණික් ගල් පුච්චනව කියල සීන් එකක් තියනව නේද බං:confused::confused::confused:.....

    මට මතකයි කොහේ හරි තිබිල කියෙව්ව එහෙම එකක්:)
    පුච්චන්නේ ගෙවුඩ බං......නිල් හෝ රතු වලට පුච්චනවා.....
    රබහ,පූනක්කං, කිරිච්චි එහෙමත් පුච්චන්න පුළුවන් ලු. අනේ මංදා මගේ රටේ ඕකට තාක්ෂනය තියනව ද කියලා....සෙල් 1900-2200 අතරට පැය ගනන් පුච්චන්න ඕන.....
    ඒක නෙවෙයි අවුල සින්තටික් එනවා...ලේසි පාසු නෑ හෙවිල්ලත්....
    ඒවත් ලේසි පාසු ඒව නෙවෙයි පුස්පරාග, පද්මරාග සින්තටික් ගහන්නේ....
    ඒත් හරියට ම ඇහැ පුරුදු එකාට හොයතෑකි....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    රංගුවත් ප්ලෑන් එකේ පැත්තක ඉන්න නිසා නරකද කොලපතක් පිටිපස්සට බැඳගෙනම ගියොත්....:rolleyes::rolleyes:

    මැණික් නැතුව ආපහු ආවත් ගියපු විදියටම ආපහු එන්න පුළුවන් නේ:yes:
    වරෙන් උබට මම කොලපත් දෙකක් බන්දවල එවන්නම්කෝ..අහු වෙයන්කෝ මට කවදක හරි උබව...:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන් උබට මම කොලපත් දෙකක් බන්දවල එවන්නම්කෝ..අහු වෙයන්කෝ මට කවදක හරි උබව...:D

    :baffled: මේ පෙටෝ‍රා්ලියම් එකේ මොකක් හරි ඩිවිෂන් එකක් අල්ලපු වැටේ තියෙනවද? රොටුන්ඩා ගාර්ඩ්න් එකේ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පුච්චන්නේ ගෙවුඩ බං......නිල් හෝ රතු වලට පුච්චනවා.....
    රබහ,පූනක්කං, කිරිච්චි එහෙමත් පුච්චන්න පුළුවන් ලු. අනේ මංදා මගේ රටේ ඕකට තාක්ෂනය තියනව ද කියලා....සෙල් 1900-2200 අතරට පැය ගනන් පුච්චන්න ඕන.....
    ඒක නෙවෙයි අවුල සින්තටික් එනවා...ලේසි පාසු නෑ හෙවිල්ලත්....
    ඒවත් ලේසි පාසු ඒව නෙවෙයි පුස්පරාග, පද්මරාග සින්තටික් ගහන්නේ....
    ඒත් හරියට ම ඇහැ පුරුදු එකාට හොයතෑකි....

    :eek::eek:

    ඔය දැනුම වැඩක් ගන් නැතුව පල් වෙන්න දෙන්න එපා මාමේ:yes:....ඔය හරියෙන් පොඩි කඩ කෑල්ලක් දාන්ඩකෝ...:yes:

    කිඹුල් ජෙම්ස් කියලා හරි:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    bosaa aawa ubala ahapu okkotama urththa dhennam yanna kalin :confused:

    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek:

    ඔය දැනුම වැඩක් ගන් නැතුව පල් වෙන්න දෙන්න එපා මාමේ:yes:....ඔය හරියෙන් පොඩි කඩ කෑල්ලක් දාන්ඩකෝ...:yes:

    කිඹුල් ජෙම්ස් කියලා හරි:baffled:
    ආපෝ....
    මම කලා නේ බං......
    කරුම රස්සාවක්......අනික රිස්ක් එක වැඩියි....
    සමහර වෙලාවට අන්දලා දෙන්නේ අපිවත්.....
    පලා තෝරමල්ලි ගෙනත් පසිංගල් කියල පොලවෙ පස් කන උන් ඉන්නවා.....
    තද පාට ගෝමේද ගේනව රතු කියාගෙන.....

    ඕක ඉගෙන ගන්න ඕන කරන සාත්තරයක් හැබැයි.
    හැබැයි ඉගෙන ගත්තාම මට වෙච්චි හෙනේ වෙනවා...
    මේ පොලොවට ආදරේ කරන්න ගන්නවා....
    ඊට පස්සේ ලැගල ඉන්නවා තමන්ට කෙළ වුණත් මේ රට දාල යන්නේ නැතුව!
     
    රත්නදීප කියන්නේ නිකං නෙවේ නේ
    9.gif