☣☣ මඤ්ඤං උයන ☣☣ 6

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතං උඹත් සෙට් වෙයං!:baffled:

    අනේ මම ඔය ගල් සබ්ජෙක්ට් එකට නෑ... ඕක හරියට කරොත් නම් ගොඩේ ගොඩ... හැබැයි තමන්ගේ ඉඩම් වල තමන්ම සල්ලි දාලා කරන්න ඕනේ.. මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් වැඩේ කරනවා.. ඌ ජෙම් ගැන මොරටුව කැම්පස් එකේ මොකද්ද මගුලකුත් කරලා තියෙන්නෙ... ඌ නම් එලටම වැඩේ අරන් යනවා..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රහස්?? ඔය ෆීල්ඩ් එකේ එක එක කෙම් ක්‍රම එහෙම තියෙනවලු නේද බන්? මන්තර සීන් එහෙම :confused:

    මන්තර සීන් ගැන නම් දන්නේ නෑ බන්...මේකේ තියෙන ලොකුම රහස් ගොඩයි එකක් මචන් මැනික් පුච්චන එකේ බර්නින්ග් වල...එක හොදටම දන්න කෙනා තමයි අපිට ගල් සප්ලයි කරන්නේ..එයා මේ දවස් වල කොල්ලුපිටිය අවට ප්‍රසිද්ද හන්දියක තට්ටු 16ක බිල්ඩින් එකක් හදනවා:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මම ඔය ගල් සබ්ජෙක්ට් එකට නෑ... ඕක හරියට කරොත් නම් ගොඩේ ගොඩ... හැබැයි තමන්ගේ ඉඩම් වල තමන්ම සල්ලි දාලා කරන්න ඕනේ.. මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් වැඩේ කරනවා.. ඌ ජෙම් ගැන මොරටුව කැම්පස් එකේ මොකද්ද මගුලකුත් කරලා තියෙන්නෙ... ඌ නම් එලටම වැඩේ අරන් යනවා..
    ජෙමෝලොජි:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකනෙ සහෝ ඔයා ඉන්නේ අපේ සිකුරිටි පාර්නර් විදිහට.. අපේ ප්ලෑනෙ සම්පූර්ණ ආරක්ෂාවට වගකියන්න ඕනි ඔයා තමයි සහෝ.. සීසීටීවී කැමරාවට ස්ටිල් පික්ස් ටිකක් දාලා නවත්තල තියල වැඩේ කරමු..
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාම මට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා බන්..මේ සබ්ජෙට් එකේ රහස් ගොඩයි බන්...මගේ වෙන්න මාමන්ඩි කරන්නෙත් මේ සබ්ජෙට් එක තමා බන්:confused:

    එකතමා කියන්නේ.. කොරාපං කියලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රත්නදීප කියන්නේ නිකං නෙවේ නේ
    9.gif
    දන්න ටිකක් කියන්නං.....කියවන උන් ගේ දැන ගැනීම පිණිසත් එක්ක....

    ලංකාවේ පොළවෙන් 90%ක් ම මැණික් තිබිය හැකි බිම්. යාපනේ අර්ධද්වීපය තියෙන්නේ මයෝසීන හුණු පාෂාණයක් උඩ. ඔය ටික ඇර ලංකාවේ ඕනැම තැනකින් මැණික් හම්බ වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් හම්බ වෙන්නේ සබරගමු කදු ආශ්‍රිතව-හේතුව සබරගමු කදු උද්ගත පාෂාණයක්-පොළොවෙ අභ්‍යන්තරය උඩට මතු වී හැදුනු - වීම.

    ලෝකයේ හමුවෙන මැනික් සහ අර්ධ මැනික් අතරින් දෙකක් හැර අනිත් සියළුම ඒව ලංකාවෙන් අඩු වැඩි වහයෙන් හමුවෙනවා. හමුවෙන්නේ නැත්තේ දියමන්ති සහ ජේඩ් පමණයි.

    ලංකාවේ හමුබ වෙන මැණික් අතරින් ප්‍රදානම කොරන්ඩම් කුලයේ මැණික් වන රතු-රූබි- සහ නිල්-බ්ලූ ටෝෆස්.

    රතු වල උපරිම අගය ගන්න මැනික් වර්ග කෙරෙන්නේ පිජන්ස් බ්ලඩ් කියලා. ඒ ඇර උපරිම මිල එන්නේ රෙඩ් සැෆායර්-රතු ආරනූල්- වලට. නිල් මැනික් වල පාටේ පැහැදිලි බව සහ තද බව දෙකම මිල වැඩි වෙන්න හේතුවෙනවා. පැහැදිලි සහ තද නිල් පාට ඒවා-අපේ බාසාවෙන් නම් කියන්නේ ඉන්ද්‍රනීල- වලට අපරිම මිල එනවා. අපැහැදිලි නිල් තමා කාකනිල් කියන්නේ. තව නිල් ආරනූල් වලටත් ඉහල මිළක් ලැබෙනවා.

    තව උපරිම වටිනා මැණික් තමා පුෂ්පරාග(කහ-තැඹිළි පාට), පද්ම රාග(රෝස පාට) වෛරෝඩි -කහ-තැඹිලි පාට කැපුවාම තනි නූලක් හෝ නූල් 6ක් මතුවන- පසිංගල්-මේක ස්වාභාවික ආලෝකේ දී කොළ පාටයි, කෘතිම ආලෝකෙ දී රතු පාටයි- ආදිය.

    දුර්ලභ මැණික් පවතිනවා. සිංහලයිට්,අයලයිට්, ඒකනලයිට්, හෙළලයිට් ආදි ලෙස තමා මේවා හැදින්වෙන්නේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල්...හිතන්නවත් එපා..මෙහේ තියෙන සිකුරිටි එක ගැන ඔයා තාම දන්නේ නෑ සහෝ..ඇතුලට ආවොත් යන්න වෙන්නේ අහවල් මන්දිරේ වැසිකිලි බට ඇතුලට

    ඔහොම ගේම්ද අපි දුන්නේ?
    විජයබා කොල්ලය කරපු කුමාරටයි මටයි ඕවත් ගේම්ද හාදයා.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රහස්?? ඔය ෆීල්ඩ් එකේ එක එක කෙම් ක්‍රම එහෙම තියෙනවලු නේද බන්? මන්තර සීන් එහෙම :confused:

    උඹ හදන්නෙ එහෙම මන්තරයක් දෙකක් ඉගෙනගෙන පැරිසව වශී කරගන්නද? ඒවා හඳේ මහත්තයෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මැණික් ගල් පුච්චනව කියල සීන් එකක් තියනව නේද බං:confused::confused::confused:.....

    මට මතකයි කොහේ හරි තිබිල කියෙව්ව එහෙම එකක්:)

    කිඹුල අයියා ප්ලීස්.... උඹට අයන්නේ ඉඳන් කියලාදේවි.. මට දුන්න දවසක් පත ලෙක්චර් එකක් ඒ ගැන. හරිම ඉන්ටරෙස්ටිං.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනෙ සහෝ ඔයා ඉන්නේ අපේ සිකුරිටි පාර්නර් විදිහට.. අපේ ප්ලෑනෙ සම්පූර්ණ ආරක්ෂාවට වගකියන්න ඕනි ඔයා තමයි සහෝ.. සීසීටීවී කැමරාවට ස්ටිල් පික්ස් ටිකක් දාලා නවත්තල තියල වැඩේ කරමු..

    පරණ ක්‍රම සහෝ ඕවා.. හරියන්නේ නෑ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චෙක් කරල නෙවෙයි ද බං රෆ් ජෙම්ස් ගන්නේ.....:eek:
    මංද මම කරන කාලෙ නං එකින් එකට චෙක් කරනව බං. අඩුම ගානේ කැරට් 4-5ක් කපන්න බැරි නං මොන පයන්නකට ද?
    යකෝ පතලෙක දලං ගොඩක් ඇවිස්සුවත් ඔය විදියේ රෆ් එජස් හොයා ගත්තෑකි නේහ්!
    බොගේ බොසාට පිස්සු ද?

    :lol:
    බොසා ජබුක්!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුච්චන්නේ ගෙවුඩ බං......නිල් හෝ රතු වලට පුච්චනවා.....
    රබහ,පූනක්කං, කිරිච්චි එහෙමත් පුච්චන්න පුළුවන් ලු. අනේ මංදා මගේ රටේ ඕකට තාක්ෂනය තියනව ද කියලා....සෙල් 1900-2200 අතරට පැය ගනන් පුච්චන්න ඕන.....
    ඒක නෙවෙයි අවුල සින්තටික් එනවා...ලේසි පාසු නෑ හෙවිල්ලත්....
    ඒවත් ලේසි පාසු ඒව නෙවෙයි පුස්පරාග, පද්මරාග සින්තටික් ගහන්නේ....
    ඒත් හරියට ම ඇහැ පුරුදු එකාට හොයතෑකි....

    ගෑස් සිලින්ඩර් ගනන් ඕනි නේහ්? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: මේ පෙටෝ‍රා්ලියම් එකේ මොකක් හරි ඩිවිෂන් එකක් අල්ලපු වැටේ තියෙනවද? රොටුන්ඩා ගාර්ඩ්න් එකේ?

    පෙටෝ‍රා්ලියම් නම් භූමිතෙල් විදුරයා අමතන්න... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ....
    මම කලා නේ බං......
    කරුම රස්සාවක්......අනික රිස්ක් එක වැඩියි....
    සමහර වෙලාවට අන්දලා දෙන්නේ අපිවත්.....
    පලා තෝරමල්ලි ගෙනත් පසිංගල් කියල පොලවෙ පස් කන උන් ඉන්නවා.....
    තද පාට ගෝමේද ගේනව රතු කියාගෙන.....

    ඕක ඉගෙන ගන්න ඕන කරන සාත්තරයක් හැබැයි.
    හැබැයි ඉගෙන ගත්තාම මට වෙච්චි හෙනේ වෙනවා...
    මේ පොලොවට ආදරේ කරන්න ගන්නවා....
    ඊට පස්සේ ලැගල ඉන්නවා තමන්ට කෙළ වුණත් මේ රට දාල යන්නේ නැතුව!

    ඕක ඉගෙන ගන්න ඕන කරන සාත්තරයක් හැබැයි. :yes:


    හැබැයි ඉගෙන ගත්තාම මට වෙච්චි හෙනේ වෙනවා...
    මේ පොලොවට ආදරේ කරන්න ගන්නවා.... :angry:

    ඊට පස්සේ ලැගල ඉන්නවා තමන්ට කෙළ වුණත් මේ රට දාල යන්නේ නැතුව! :angry:

    මේ රටට ආදරෙයි. ස්වභාවධර්මය පැත්තෙන්. අපේ පොළව. අපේ සම්පත්. එහෙමයි කියලා මේකේ ලැගලා ඉඳලා කෙල වෙන්න ඕනි නෑ නේ. රටට ආදරේ කරමු. ආරක්ෂා කරමු. වෙන රටක ඉඳං. ස්වභාවධර්මය මහපොළව විදින්න එමු නිවාඩුවට?
    මොකද කියන්නේ? ;)