පැන විසදුම් මාලා අංක 1

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පැන විසදුම් මාලා අංක 1

    අතිශයින් බුද්ධි ගොචරයන්ට!!!

    1.අධ්‍යාපනය යනු කුමක්ද අර්ථ දකවන්න ?
    2. අධ්‍යාපනයේ පොදු අරමුණු මොනවද ?
    3. වත්මන් අධ්‍යාපනයේ අඩුපාඩු මොනවද ?:cool:
    4. අපගේ අධ්‍යාපනයේ ගැටළු විසදීම සදහා මුල්වී ඇති ස්ථම්භ 4 නම් කරන්න ..:eek::eek::baffled::baffled:
    5. ශ්‍රිලංකාවේ රජයේ පාසල් වර්ගීකරණය දක්වන්න :rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.කාලයට සහ අවශ්‍යතාවයට අනුව දැනුම ලබා දීම.
    2.උගත් විනයගරුක පිරිසක් බිහි කිරීම.
    යම් කිසි කාර්යයක් කිරීමට හැකියාව ඇති පිරිසක් බිහිකිරීම.
    3.කාලීන නොවීම.
    දේශපාලකයින්ට අවශ්‍ය පරිදි විශයන් වෙනස් කිරීම,කොටස් එකතු කිරීම සහ කොටස් කපා හැරීම.
    නිසි දැක්මක් නොමැති කම.
    4.ප්‍රශ්නේ තේරුනේ නෑ.
    5.ජාතික පාසල්
    මහා විද්‍යාල
    මද්‍ය මහා විද්‍යාල
    මගේ අදහස් තමා ඔය.වැරදි ඇති.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මෙව්වා එච්චර අමාරුත් නෑ ඒ උනාට උත්තර දන්නෙත් නෑ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1.කාලයට සහ අවශ්‍යතාවයට අනුව දැනුම ලබා දීම.
    2.උගත් විනයගරුක පිරිසක් බිහි කිරීම.
    යම් කිසි කාර්යයක් කිරීමට හැකියාව ඇති පිරිසක් බිහිකිරීම.
    3.කාලීන නොවීම.
    දේශපාලකයින්ට අවශ්‍ය පරිදි විශයන් වෙනස් කිරීම,කොටස් එකතු කිරීම සහ කොටස් කපා හැරීම.
    නිසි දැක්මක් නොමැති කම.
    4.ප්‍රශ්නේ තේරුනේ නෑ.
    5.ජාතික පාසල්
    මහා විද්‍යාල
    මද්‍ය මහා විද්‍යාල
    මගේ අදහස් තමා ඔය.වැරදි ඇති.
    බලමු :love:

    මෙව්වා එච්චර අමාරුත් නෑ ඒ උනාට උත්තර දන්නෙත් නෑ
    එකනේ අවුල

    තැන්කු
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මෙව්වා එච්චර අමාරුත් නෑ ඒ උනාට උත්තර දන්නෙත් නෑ