Bumper Accident repair (Tinkering + Painting)

kalwij

Member
Feb 15, 2010
48
0
0
වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා, front bumper එකට ඩැමේජ් එකක් වුනා. paint එක සීරුණු තැන් කීපයක් තියෙනවා. ඒත් ලොකුම ප්‍රශ්ණේ ෆොග් ලයිට්ස් හයි කරන්න එන cup එක කිට්ටුව බම්පර් එකේ crack එකක් තියෙනවා (නිකන් දෙකට ඉරිලා වගේ). :(:(

බම්පර් එක ෆයිබර් නිසා වෙල්ඩ් කරන්නත් බෑනේ, පොටි ගාලාහරි, වෙන මොනවහරි කරලාහරි ලේසියෙන් ගොඩ දාගන්න විදියක් තියෙනවද?

මේ වගේ ටින්කරින් සහ පේන්ටින් වැඩකට රත්මලාන, මොරටුව, පානදුර පැත්තේ හොඳ තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා, front bumper එකට ඩැමේජ් එකක් වුනා. paint එක සීරුණු තැන් කීපයක් තියෙනවා. ඒත් ලොකුම ප්‍රශ්ණේ ෆොග් ලයිට්ස් හයි කරන්න එන cup එක කිට්ටුව බම්පර් එකේ crack එකක් තියෙනවා (නිකන් දෙකට ඉරිලා වගේ). :(:(

    බම්පර් එක ෆයිබර් නිසා වෙල්ඩ් කරන්නත් බෑනේ, පොටි ගාලාහරි, වෙන මොනවහරි කරලාහරි ලේසියෙන් ගොඩ දාගන්න විදියක් තියෙනවද?

    මේ වගේ ටින්කරින් සහ පේන්ටින් වැඩකට රත්මලාන, මොරටුව, පානදුර පැත්තේ හොඳ තැනක් දන්න කෙනෙක් ඉන්නවද?

    බම්පර් ෆයිබර් නෙමේ.. ඒබීඇස් ප්ලාස්ටික්. පාස්සන්න පුලුවන්.. හදන තැනක් දන්නේ නෑ

    බපර් එකම ඕනේනම් 25ක් වෙයි.. අරන් පේන්ට් කරන්න වෙනවා. නැත්නම් ඕවගේ පොඩි ඩැමේජ් එක හාරපන්දාගෙන් හැදියහැකි
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    රත්තරං;19658692 said:
    බම්පර් ෆයිබර් නෙමේ.. ඒබීඇස් ප්ලාස්ටික්. පාස්සන්න පුලුවන්.. හදන තැනක් දන්නේ නෑ

    බපර් එකම ඕනේනම් 25ක් වෙයි.. අරන් පේන්ට් කරන්න වෙනවා. නැත්නම් ඕවගේ පොඩි ඩැමේජ් එක හාරපන්දාගෙන් හැදියහැකි

    :yes::yes:

    එලකිරි... මම හිතුවේ පාස්සන්න විදියක් නැහැ කියලා. පොඩි රෙපෙයාර් එකකින් ගොඩ දාගන්න පුළුවන්නම් හොඳයි.
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    බෆර් පාස්සන තැනක් තියෙනවා කැළණියේ තල්වත්තේ නම්..... !!

    :( මම දැනට ඉන්න පැත්තේ ඉඳලා කැළණියට දුරයි මචං.. කිට්ටුව තැනක් තිබ්බා නම් ලේසි