වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා, front bumper එකට ඩැමේජ් එකක් වුනා. paint එක සීරුණු තැන් කීපයක් තියෙනවා. ඒත් ලොකුම ප්රශ්ණේ ෆොග් ලයිට්ස් හයි කරන්න එන cup එක කිට්ටුව බම්පර් එකේ crack එකක් තියෙනවා (නිකන් දෙකට ඉරිලා වගේ). 
බම්පර් එක ෆයිබර් නිසා වෙල්ඩ් කරන්නත් බෑනේ, පොටි ගාලාහරි, වෙන මොනවහරි කරලාහරි ලේසියෙන් ගොඩ දාගන්න විදියක් තියෙනවද?
මේ වගේ ටින්කරින් සහ පේන්ටින් වැඩකට රත්මලාන, මොරටුව, පානදුර පැත්තේ හොඳ තැනක් දන්න කෙනෙක් ඉන්නවද?