$35 - 1989 Honda Acty (4WD Kei Truck)

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Kohomada bande? $35 i auction price eka lol. Ape rate $35 kata gon karaththayak wath ganna ba ne... :rofl:

    ekath ekkama mekath balapalla.. bala bala adapalla :yes::yes:

    edit: anika.. USA, Canada walatath 25 years old vehicles import karanna denakota ai meheta beri hoda condition eke ewa genna? :confused:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    :lol: යෙන් 5000ට ටොයොටා ක්‍රෙසෙඩා එකක් තියනවලු ජපානෙ මගෙ යාලුව ඉන්න අපාට්මන්ට් එකට ඉස්සරහ නාකියෙක් ගාව. මොකෙක්වත් ගන්නෙ නැතිලු. ඌට ඒක කනත්තට අරන් යන්නත් ඒ ගානම තෙල් ගහන්න ඕනෙ සීන් එකක්ලු තියෙන්නෙ. :rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya ratawal okkoma loku ratawal parawal wala ida thienawa. Nethnan parawal thawa loku karanna puluwan rate ida thienawa.

    Ape rata 65525 KM2 den pare vehicle ekak geniyanneth bohoma amaruwen. Kawru kohen ewith gahai da danne na.

    Train/Busses company ekakata deela hari public transport hodatama develop karana ekai Lankawata gelapenne.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Oya ratawal okkoma loku ratawal parawal wala ida thienawa. Nethnan parawal thawa loku karanna puluwan rate ida thienawa.

    Ape rata 65525 KM2 den pare vehicle ekak geniyanneth bohoma amaruwen. Kawru kohen ewith gahai da danne na.

    Train/Busses company ekakata deela hari public transport hodatama develop karana ekai Lankawata gelapenne.

    habai athalma,loke uthumma,no 1 rata lankawa ne? :rofl::rofl::rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :lol: යෙන් 5000ට ටොයොටා ක්‍රෙසෙඩා එකක් තියනවලු ජපානෙ මගෙ යාලුව ඉන්න අපාට්මන්ට් එකට ඉස්සරහ නාකියෙක් ගාව. මොකෙක්වත් ගන්නෙ නැතිලු. ඌට ඒක කනත්තට අරන් යන්නත් ඒ ගානම තෙල් ගහන්න ඕනෙ සීන් එකක්ලු තියෙන්නෙ. :rofl:

    1980_toyota_cressida-pic-2952-1600x1200.jpeg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Oya ratawal okkoma loku ratawal parawal wala ida thienawa. Nethnan parawal thawa loku karanna puluwan rate ida thienawa.

    Ape rata 65525 KM2 den pare vehicle ekak geniyanneth bohoma amaruwen. Kawru kohen ewith gahai da danne na.

    Train/Busses company ekakata deela hari public transport hodatama develop karana ekai Lankawata gelapenne.

    පාරවල් ලොකු කරන්න රටේ ඉඩ තියෙන එකක් නෙවෙයි මචන් ඔතන ප්‍රශනේ. ඒ රටවල් වල පොදු ප්‍රවාහන සේවේ දියුනුයි. කාටවත් වාහන ගන්න උවමනාවක් නෑ. වෙලාවට කලාවට පොදු ප්‍රවාහන සේවේ වැඩ කෙරෙනව. මෙහෙ වගේ ඇඳුම් අතේ අරන් බහින්න වෙන්නෙ නෑ. ඉතින් මිනිස්සුන්ට තමන්ටම වාහන ගන්න උවමනවක් නෑ. උන් යන්නෙ බස් එකේ කොච්චියේ. එහෙමත් එකෙක් තමා වාහනයක් ගන්නේ.

    අපේ රටේ පොදු ප්‍රවාහන සේවෙ හොඳට හදල ගත්තොත් වාහන ප්‍රශ්නේ ඉබේම විසඳෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඔක්කොටම මුල දේශපාලනේ, අනික උන්ට කුට්ටිය දෙන sale කාරයෝ :angry: