හේ හේ..ඉස්සෙල්ල පෙට්රෝලියම් එක තමයි බන් අපේ ඔෆිස් එක තියෙන ලෑන්ඩ් එක...දැනටත් අපේ ලෑන්ඩ් ලයින් නම්බර් එකකට කෝල් එනවා පෙට්රෝලියම් එකද කියල අහල
අඩේ එහෙනන් අපි ඇවිල්ලත් තියෙනවා ඉස්සර... මුලින්ම අපි ඔය පෙට්රෝලියම් එකවුන්ට් එක කරද්දි ඔතනට ඇවිත් තියෙනවා සෑහෙන කාලෙකට කලින්.. මේ දැන් උඹ ඉන්න තැන.. ඒ පරණ එක නෙමෙයි. අලුත් එකක් ගැන මම ඇහුවෙ..






photo eka dakkama hina yanawa muda me pora talk danne kiyala 

dan na wage ahana hati