☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ හේ..ඉස්සෙල්ල පෙට්‍රෝලියම් එක තමයි බන් අපේ ඔෆිස් එක තියෙන ලෑන්ඩ් එක...දැනටත් අපේ ලෑන්ඩ් ලයින් නම්බර් එකකට කෝල් එනවා පෙට්‍රෝලියම් එකද කියල අහල

    අඩේ එහෙනන් අපි ඇවිල්ලත් තියෙනවා ඉස්සර... මුලින්ම අපි ඔය පෙට්රෝලියම් එකවුන්ට් එක කරද්දි ඔතනට ඇවිත් තියෙනවා සෑහෙන කාලෙකට කලින්.. මේ දැන් උඹ ඉන්න තැන.. ඒ පරණ එක නෙමෙයි. අලුත් එකක් ගැන මම ඇහුවෙ..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අඩේ.. කෑම කිව්වමයි මතක් වුනේ.. අද ගෙදරින් ගෙනාවෙ නැහැ.. අපේ එකාව යවන්න ඕනි කෑම ගේන්න. අද ගී තෝසයක් කෑවනන් හරි වගේ.. කාලෙකින් කෑවෙ නැහැ.. :yes::yes:;);)

    ow kalekin ube gee those gena ehune na thama....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැංගිලා ඉන්නේ..


    එක පාරටම කරවල ගඳක් ආවා.. බලද්දී දෙපාර්ශවයටම නැති බාගේ එකෙක් හූ කියනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැංගිලා ඉන්නේ..


    එක පාරටම කරවල ගඳක් ආවා.. බලද්දී දෙපාර්ශවයටම නැති බාගේ එකෙක් හූ කියනවා.

    latest
    මූට මම කී පාරක් කිව්වද ඉන්ටර්නෙට් එක්ස්ප්‍රෝරා අයින් කරල වෙන එකක් දාගන්න කියල..