protected cd/dvd

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    මචන්ලා cd/dvd එකක් copy කරන්න බැරිවෙන්න write කරන්නේ කොහොමද ?? දන්නා software කැල්ලක් තියෙනවනම් ඉක්මනින් කියන්න. හදිස්සි
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    වැඩක් නැති වෙයි මචන්... ඕවා ආපහු කොපි කරගන්නත් Software තියෙනවනේ...
    :no::no::no:

     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    eka aulak na bn. mm gaththa order ekak. oka hoyanakota mama dvds tika dila. nathnam paduine. 1k dunnahma hamoma copy karagani.
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    machanla mata kiayanawada?
    encrypt karapu data japan dvd1k copy karaganna software or clone karaganna vidiyak.
    karanna puluwan hemadema kala akay PLEASE.....................:nerd::no::angry:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඉස්සරනම් ට්‍රැක් 100ට වඩා ඇඩ් කරල ඩේට සීඩී එකක් බර්න් කරාම කොපි කරන්න බෑ. මම හිතන්නෙ තවම පුලුවන් ඇති. ට්‍රයි කරල බලන්න.