ඉඩ දෙන්නෙ කොහොමද මුන් නංගි මල්ලි කියනවනේkiyanna narakai but kamaththa nan ida dunnata waradak na![]()
නැත්නම් මමත් දෙනවනේ ඉඩ
ඉඩ දෙන්නෙ කොහොමද මුන් නංගි මල්ලි කියනවනේkiyanna narakai but kamaththa nan ida dunnata waradak na![]()
ඔව් මම දැකල තියෙනවා කෙල්ලො මෙහෙම කපලා
ලෙන්ස් දානවා පට්ටයි එහෙම දැක්කම

man nam asai

මේ නංගි මල්ලි කේස් එකක් නෙවෙයි
මේ කෙල්ලො කපන ස්ටයිල් එකක්
නිකන් මෙවුව පාටයි

මමත් මේ බබිට මේක සගෙස්ට් කරන්න බැලුවේ
මගේත් first love එක මේ වගේ ලස්සනට කොන්ඩේ කපලා හිටිය කෙනෙක් බන්
දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා
ඒත් තවම මේ වගේ කොන්ඩේ කපපු කෙනෙක් දැක්කහම මගේ හිත ගැස්සෙනවා..![]()

mona karannada machan
ඔව් පුතේ මම දැකල තියෙනවාමෙවුව පාටයි.. ?? පුටේ.. පොඩ්ඩක් ඇස් ඇරගෙන ඉන්න.. කොළඹ රටේ නේද ජීවත් වෙන්නේ![]()
උඩරට එකද
මගේත් first love එක මේ වගේ ලස්සනට කොන්ඩේ කපලා හිටිය කෙනෙක් බන්
දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා
ඒත් තවම මේ වගේ කොන්ඩේ කපපු කෙනෙක් දැක්කහම මගේ හිත ගැස්සෙනවා..![]()
මෙතන ඉන්නා චුටි නංගියා අද මෙහෙම කපනවලුela machan good idea![]()
මෙතන ඉන්නා චුටි නංගියා අද මෙහෙම කපනවලු
ඒකි තමා මේ පින්තුරේ පෙන්නුවේ
බලමු ඒකි මොනවගේද කියලා
ලෙන්ස් එකකුත් දැම්මම
ela 
mona karannada machan
eka samanya deyak kalin love karapu kena wage kenek dakkama hitha gassenawa![]()