English ඉගෙන ගමු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Englishවලින් ඊමේල්ස් ලියද්දි සමහර තැන්වලදි හිරවෙනවද? සමහර දේවල් Englishවලින් අහන, කියන විදිහ දන්නෙ නැද්ද?.

    ඒවා ඔක්කොම මෙතන දාන්න අපේ English expertsලා ඔයලාට උදවු කරයි. :love:

    මමත් පුළුවන් විදිහට උදවුකරන්නම්. :yes:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට pm කරල ඕනම ඉංග්‍රීසි ගැන තියෙන ප්‍රස්නයක් අහන්න..මන් යන ක්ලාස් එකේ සැර්ගෙන් අහල ස්නිකව උත්තරේ හොයල දෙන්නම්
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    That's a great!. I can't speak in English. But I will assist as I can.

    මට pm කරල ඕනම ඉංග්‍රීසි ගැන තියෙන ප්‍රස්නයක් අහන්න..මන් යන ක්ලාස් එකේ සැර්ගෙන් අහල ස්නිකව උත්තරේ හොයල දෙන්නම්
    Great keep it up.:)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    COMMON PHRASES USED IN EMAIL WRITING

    COMMON PHRASES USED IN EMAIL WRITING
    ඊමේල් යැවීමේදී නිතර භාවිතා වන වදන්
    ________________________________________
    When you’ve answered someone’s question(s)
    කෙනෙක් අසන ලද දෙයකට පිළිතුරක් ලබා දීමෙන් පසු
    Very formal
    “I trust the above resolves your queries. Should you have any further questions, please do not hesitate to contact me.”
    ඉහත සදහන් දෙයින් ඔබේ ගැටලුව නිරාකරණය වුවා යැයි සිතමි. තව දුරටත් ගැටළු ඇත්නං මා අමතන්න
    More informal/friendly
    “Hope the above helps, but email again ifyou’re still having any difficulties.”
    මෙය ඔබට උපකාරී වේ යැයි සිතමි. ගැටළුවක් ඇතොත් පණිවිඩයකින් දන්වන්න
    ________________________________________
    When you’re asking the recipient to take some action
    අදාළ පාර්ශවයෙන් ක්රිhයා මාර්ගයක් අපේක්ෂාවෙන් සිටින විට
    Very formal
    “I would appreciate your help in this matter.”
    මෙම අවස්ථාවට මම ඔබෙන් උපකාර පතනවා

    More informal/friendly
    “Could you look into this?”
    ඔබට මේ කරුණ පිලිබදව සෙවිය හැකිද?
    “Would you mind checking it out for me?”
    ම වෙනුවෙන් ඔබට මෙය සොයා බැලිය හැකිද?
    “Thanks in advance.”
    ස්තුති
    “Can you get back to me once you’ve had a chance to investigate?”
    මෙය පිලිබදව සොයා බැලීමෙන් පසුව මා හට පිළිතුරක් ලබා දිය හැකිද?
    “I’d love to hear your advice on this one.”
    මෙය ගැන ඔබට දිය හැකි අවවාදය අපේක්ෂාවෙන් සිටිමි
    ________________________________________
    When you need a response (but not necessarily any action taking)
    ඔබට වහාම උපදෙසක් හෝ පිළිතුරක් ලබා ගැනීමට
    Very formal
    “I await a response at your earliest convenience.”
    ඔබෙන් ඉකන් ප්රpතිචාරයක් බලාපොරොත්තු වෙමි
    More informal/friendly
    “Can you drop me a quick word so I knowyou’ve received this?”
    මෙම පණිවිඩය ලැබුණු බව දැන ගැනීමට ඔබට හැකි ඉක්මනින් මෙයට පිළිතුරක් දෙන්න
    “Look forward to hearing from you.”
    ඔබෙන් ප්රwතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිමි
    ________________________________________
    When you’ve heard nothing back and want to chase up a reply
    අදාළ පාර්ශවයෙන් කිසිඳු ප්රbතිචාරයක් නොමැති විටදී
    Very formal
    “In reference to my email of June 20th …”
    ජුනි 20 වනදා එවූ ඊමේල් පණිවිඩය සම්බන්දයෙන් ...
    More informal/friendly
    “Just wondered if you got my email (June 20th)?”
    ඔබට 20 වන දින එවූ පණිවිඩය ලැබුනාද ?
    “When you get a moment, could you dropme a line about my last email?”
    ඔබට වෙලාවක් ලැබුණු විට මම පෙර එවූ පණිවිඩයට පිළිතුරක් ලබා දිය හැකිද ?

    ________________________________________

    When you’re initiating email contact with someone new
    පළමු වරට කෙනෙකු සමඟ ගණු දෙනු/ සන්නිවේදනය කිරීමේදී
    Very formal
    “Might I take a moment of your time…” (to begin the email)
    ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මට ලබා දෙන්න
    “Please may I introduce myself…” (to begin the email)
    මා හදුන්වා දීමට අවස්ථාව ලබා දෙන්න
    “Many thanks again for your time.” (to end the email)
    ඔබ ලබා දුන් කාලයට ස්තුති
    More informal/friendly
    “Just let me know if you have anyquestions.” (to end the email)
    ප්රeශ්නයක් ඇතොත් දැනුම් දෙන්න
    “Drop me an email, or give me a ring, if youwant any more information.” (to end the email)
    වැඩි දුර විස්තර අවශ්ය නම් ඊමෙල් පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න

    හොද නම් සලකල යන්න මචන්ලා........
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344

    Superb..............
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මම භාවිතා කරන විදි...

    01. Please refer the attached Document(s ) herewith ..... (මේ සමග අමුණා ඇති ලිපි බලන්න)....
    02. I was trying to reach you via mobile & Couldn't..... මම ඔබ හා සම්බන්ද වෙන්න දුරකථන ඔස්සේ කටයුතු කලත් නොහැකි උනා ..... )
    03. I hope above mentioned information is enough to meet your requirement. If anything need to further clarified please do not hesitate to contact me. ( ඉහත සපයා ඇති තොරතුරු ඔබගේ අවශ්‍යතාවට ප්‍රමාණවත් යයි සිතනවා.... කුමක් හෝ කරුණක් වැඩි දුරතත් දැනගැනීමට අවශ්‍යනම් දෙගිඩියාවකින් තොරාව මා හා සම්බන්ද වෙන්න..... )
    04. With reference to the telephone conversation had with you.... ( ඔබ හා කරන ලද දුරකථන සාකච්චාවට අනුව..)
    05. Appreciate your prompt attention & positive feedback in this regards.. (ඔබගේ ඉක්මන් අවදානය සහ දනාත්මක පිළිතුරක් ඉක්මනින් මේ සම්බන්දයෙන් අපේක්ෂා කරමු...)
    06. According to the documents submitted by you/you, here we are forwarding our proposal to...... ( ඔබ / ඔබලා විසින් සපයන ලද ලිපි අනුකුලව, අපගේ යෝජනා මේ සමග ඉදිරිපත් කරන්නෙමු... )
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    oba obe pawle kee weni daruwaa da ?

    Ranasingha Premadasa Sri lankawe kee weni janadipathi da

    haa kiyahalla koo :P