☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලාගෙන සහෝ
    සිකාට වඩා හපන් වෙයි
    කෝකටත් සචියගෙනුත් අහල හිටපන්
    ෆයර් ෆයිව් කොල්ලත් දන්නවා විස්තර

    උඹ කොහොමද මෙච්චර හරියක් දන්නේ? ඇත්ත කියපන්.. කැළණි ගග පෙන්නන්න කියල උඹව එක්ක ගිහින් මොනව හරි අතවරයක්වත් කරාද ? :shocked:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ කොහොමද මෙච්චර හරියක් දන්නේ? ඇත්ත කියපන්.. කැළණි ගග පෙන්නන්න කියල උඹව එක්ක ගිහින් මොනව හරි අතවරයක්වත් කරාද ? :shocked:
    :rofl:
    බල්ලෝ ඉස්සර ගැහුවෙත් නැහැ දැන් ගහන්නෙත් නැහැ ඉස්සරහටත් නැහැ කුමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කොහොමද මෙච්චර හරියක් දන්නේ? ඇත්ත කියපන්.. කැළණි ගග පෙන්නන්න කියල උඹව එක්ක ගිහින් මොනව හරි අතවරයක්වත් කරාද ? :shocked:
    උඹ සචියගෙන් අහපන් කො
    මොනා උනත් කන බොන වැඩේට ඒරියා එක මරු ප්ලේස් එක
    බන් :yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    den ube da birthday eka? ubada cake kapuwe? :dull:
    mage nangi ekka katha karanna uben permission ganna onida :dull:
    (malli athe dili ta podi deyak ewanawa.. teddya gen illaganna honde ;) )

    :no:
    මම පාර්සල් පාස් කරන්නේ නෑ. මට මොකුත් නැත්තං එයාටම ගිහින් දීපුවා වේ.. :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo:
    මොකක්ද බන් ඇත්නම් ඇත්නම් කියන්නේ
    දවස් දෙකකට කලින් මට කෝල් එකක් ගැහුවා අවා ..
    එච්චර හිත හිත ඉන්ඩ එපා ......

    අන්න ඩයල්..
    මේ උඹට එෆ් බී රික්වෙස්ට් එකක් දැම්ම..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලිට ටොකු අනින්න.. පල පල.. තෝ නංගි.. තොගේ ලව් හිලව් ගැන මම තමයි හොයල බලන්නෙ.. එතකොට මම පෙරා ගැන තීරණයක් ගන්නන්.. :yes::yes: මම දෙයි මගේ නංගිව එක එක පගරනැට්ටන්ට... :growl::growl:

    මේ ආත්මෙත් මට මස්සිනාලා 10ක් ඉන්නවා. වයිෆ්ගේ පැත්තෙන් 09යි. අපේ පැත්තෙන් එකයි. උන් ඔක්කොම මාත් එක්ක එකට බීලා වයිෆ්ගෙන් මාව බේරගන්නවා. ලබන ආත්මේ ඒ වගේම එකෙක් ල් ලැබේවි කියලා හිතනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා....
    අර ඉවෙන්ට් එකට යන්න බෑ බං මට...
    වෙලාව නෑ ඒවට දැන්....
    අද දවල් පොඩි උන් දෙන්න දෙක්කං ඇවිත් අතු පතු ගාල එහෙම ක්ලිනික් එක ඇරියේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබාට කේන්ති ගිහින් වගේ... :D:D
    පික්ෂුද බන්
    :rofl:
    බල්ලෝ ඉස්සර ගැහුවෙත් නැහැ දැන් ගහන්නෙත් නැහැ ඉස්සරහටත් නැහැ කුමා
    රිදිලා
    17 ඔහේ එනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: den ewilla samayan dodawai.... bane sudu aiye pera meeta awrudu 3-4kata kalinma kiuwa labana athme eyai mai bandinawa kiyala :baffled::baffled::love:

    තුන හතරක්? මොන තුන හතරක්ද? උඹෙයි මගෙයි යාලුකම අවුරුදු 06ක් පරණයි පෙට්ටි කිකිලියේහ්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :love::love::love::love:
    මගේත් first love එක මේ වගේ ලස්සනට කොන්ඩේ කපලා හිටිය කෙනෙක් බන්
    දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා :(
    ඒත් තවම මේ වගේ කොන්ඩේ කපපු කෙනෙක් දැක්කහම මගේ හිත ගැස්සෙනවා..
    :(

    :eek: