How to get a Business registration / Sole trader?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට amazon එකේ sell කරන්ඩ ඕන. ඒකට මට Business registration එකක් හරි sole trader හරි ඕන.
    Sole trader කියන්නේ මොකක්ද?
    Business registration එකක් ගන්නේ කොහොමද?
    Colombo යන්න ඕනද?
    කුරුනේගලින් හදන්ඩ බැරිද?

    මෙන්න මේක තමා මට ආව email එක
    "If you are going to act in the terms of commercial activity, in other words doing business on Amazon, you need to be registered as a business or a sole trader."

    හොරට එකක් හදල යවන්ඩ පුළුවන් වෙඉද?

    ස්තුති
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ප්‍රාදේශීය ලේකම් එකේ ඇති ෆෝරම් එකක් එක fill කරලා දෙන්න.... ගානනම් දන්නේ නැහැ... sole trade කියන්නේ තනි පුද්ගල වියාපාරයක් විදිහට register වෙන්නේ.....
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ප්‍රාදේශීය ලේකම් එකේ ඇති ෆෝරම් එකක් එක fill කරලා දෙන්න.... ගානනම් දන්නේ නැහැ... sole trade කියන්නේ තනි පුද්ගල වියාපාරයක් විදිහට register වෙන්නේ.....

    මෙව්වා කරන්ඩ ගියොත් light bill එහෙමත් වැඩි වෙයිද business එකක් නිසා?