UK Investor කෙනෙක් හොයාගන්න ඕන

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Dear Sir,

    I got a new investor contact that is ready to invest their financial resources for partnership with you and inject funds into to your project in a Joint Venture contract agreement.

    The private investor is willing to raise about US$1 billion dollars, through his business associates in Aruba to invest in projects with high-yield ROI.
    If you are interested in this opportunity, I will connect you with him for the Business Procedures.

    And for a feasibility assessment and discussion of the terms of the JV contract/ funding. They don't honor unserious people, just for only serious and capable parties.
    Kindly connect with investor and always copy me on your emails for recording purposes.

    Best regards,
    Michael
    Incredible investment broker

    meka nm fishy :D
    uba mona purpose eken oka post karada danne na 🤷‍♂️
    ehema investor la hoya gnna ubata one one weleta ba. anika me forum dala wadak nane.

    UK wala thiyenwa e e category based events. annna ekakata ghn ube idea eka pitch karapn.
    ethanin contact hada ganin.

    UK wala business reg karanna balapn adurana UK ekek set karan ewata hena podi ganak yanne.
    methana itn line dala wadak na 🙄🤭
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා
    උඹට ඕන ඉන්වෙස්ටර් කෙනෙක්ද පාට්නර් කෙනෙක්ද
    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    සාමාන්‍යෙන් ඉන්වෙස්ටර්ලා මේව කරන්නෙ නැහැ, (මාකටින් කරන ක්ලයන්ට්ලා හොයන ඒව)

    අනික ලංකාවෙ ඉඳලා නිකන් අයිඩියා එක විතරක් පිච් කරලා UK ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතන්නෙ නැහැ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඹට ඕන ඉන්වෙස්ටර් කෙනෙක්ද පාට්නර් කෙනෙක්ද

    සාමාන්‍යෙන් ඉන්වෙස්ටර්ලා මේව කරන්නෙ නැහැ, (මාකටින් කරන ක්ලයන්ට්ලා හොයන ඒව)

    අනික ලංකාවෙ ඉඳලා නිකන් අයිඩියා එක විතරක් පිච් කරලා UK ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතන්නෙ නැහැ
    දෙකම ... Cofounder කෙනෙක් නම් හොදයි !
    meka nm fishy :D
    uba mona purpose eken oka post karada danne na 🤷‍♂️
    ehema investor la hoya gnna ubata one one weleta ba. anika me forum dala wadak nane.

    UK wala thiyenwa e e category based events. annna ekakata ghn ube idea eka pitch karapn.
    ethanin contact hada ganin.

    UK wala business reg karanna balapn adurana UK ekek set karan ewata hena podi ganak yanne.
    methana itn line dala wadak na 🙄🤭
    Cofounderslab.com හරහා ආවේ ඕක...
    ඔය Aruba නිසා මට සැකයි !
    අවුලක් නැහැ pitch කරලා බලනවා !

    මම මේ ගැන මෙතන දාන්න හිතුවේ....
    මම මේ වැඩේ තනියෙම කරන්නේ !
    අනික මට මේක කරන් යන්න පොටක් පැදුනොත්... මම මේකේ එකක් දානවා... අනිත් අයටත් අදහසක් ගන්න... ඉස්සරහට

    දැනට LLC එකක් තියෙනවා register කරලා USA වල... Stripe එහෙම ගන්න හිතාගෙන....
    මගේ education එකත් එක්ක... මේක කරන් යන්න ඕන නිසා UK බැලුවේ
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    In fact, it is quite difficult to find an investor for an idea-stage startup unless you have a great track-record of being a serial entrepreneur. Try to get to at least MVP level by bootstrapping. Further you get from the MVP level, higher the chances of getting an angel investor. For instance, if you can get at least few paying customers for your product that would greatly increase your chances. Also try to get incorporated as a C-Corp in the US so that you can easily issue shares.
     
    • Like
    Reactions: gobaby

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ගොඩක්සමාගම් වල web එකේ link එකක් තියෙනවා, investor relation කියලා. එකෙන් idea එකක් ගන්න
     
    • Like
    Reactions: gobaby